මචන්ලා පොඩි උදව්වක් ඕණේ. මේ පහලින් දාලා Welder Machine වලින් Recomend කරන්න පුලුවන එක මොකක්ද ?
මේකටත් උත්තරයක් දීගෙනම යමල්ලා. :yes:
1 ) මේවා 5A breaker සහ 1.5mm Wire තියන Wall Socket එකක අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ?
2 ) මේ Shop එකේ Price වලට අඩුවට ගන්න වෙන තැනක් දන්නවද ? ( Koko...