SLT Prepaid Router ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    මචන් slt prepaid router එක Reload කරන්න ඕන Number එක මොකක්ද ?

    * 943231‍‍‍‍xxxxx
    * 03231xxxxx


    මෙන්න මේකට Add කරගන්න විදිහත් කියපල්ලා..

    Screenshot 2023-09-27 180012.png
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    M cash walin witharai puluwan. Oya slt labba wikunana ekai Hoda... Minissu th paw, Dena unuth paw.... Mala watha slt nam... Government gawichcha thana gu 70i...pvt kala nam okkoma prashna iwarai
     
    • Like
    Reactions: manjulabw

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    1212 පොඩ්ඩක් call එකක් දාපන්
    මම හිතන්නේ app එකට 94 එක්ක
    reload නම් 94 නැතුව
     
    • Like
    Reactions: jk perera

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    SLT prepaid එකක් අරන් බලන්න හදන්නෙ.ඒකවත් ස්පීඩ් ද කියල.
    දැනට තියන්නේ මොකක්ද ? කාගෙන් හරි ඉල්ලගෙන පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවොත් නරකද
     

    Lanka Ideas

    Junior member
  • Jun 19, 2018
    29
    31
    13
    Number eka machan * 943231‍‍‍‍xxxxx. kiyana eka.

    Ekata thamayi reload karannath ona. mama nam danne parana widiyata reload dana shop ekakata dila *100#.....
    Code eka gahala reload dana thanakin ok.

    20GB - Rs.535
     
    • Love
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    ඕක කොහෙන්ද ගත්තෙ බ්‍රෝ ??
    mama sim eka witharai mcn gaththe. fb eke seller kenekgen

    Number eka machan * 943231‍‍‍‍xxxxx. kiyana eka.

    Ekata thamayi reload karannath ona. mama nam danne parana widiyata reload dana shop ekakata dila *100#.....
    Code eka gahala reload dana thanakin ok.

    20GB - Rs.535
    me redda app ekata add wenneth nea mcn.
    app eke Broadband ID ekai password ekai mokakda mcn
    ------ Post added on Sep 27, 2023 at 7:22 PM
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,083
    53,042
    113
    Colombo
    දැනට තියන්නේ මොකක්ද ? කාගෙන් හරි ඉල්ලගෙන පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවොත් නරකද

    ඉල්ලගන්න කෙනෙක් නෑ බන්.ඩයලොග් ,මොබිටෙල් දෙක තියෙන්නෙ.

    mama sim eka witharai mcn gaththe. fb eke seller kenekgen

    ඔය සිම් එකට වෙන කාටහරි රව්ටර් එකක් ඉසූ වෙලා ඇති.සිම් එක විතරක් විකුනන්නෙ නෑ.බී අවෙයා.
    ------ Post added on Sep 27, 2023 at 8:21 PM