Daraz Swisstek Ladder

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා මේ Daraz එකේ තියන Swisstek aluminum ladder මේ ගානට පාඩුද ? 25% ක් off කියලා තියෙන්නේ ?

    IMG_20230612_141301.jpg



    IMG_20230612_141326.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,499
    5,689
    113
    පරන ගනන් අඩුයි, සමහර හොද කඩවල අඩුවට තියනවා.
    අනික් වැදගත්න දේ අඩි 8 එකක ගන්නවනම් ගේන විදිහත් හිතපන්
    මටනම් අඩි 8 උස්සන් එන්නත් බෑ ලොරියකට ගෙවන්න වෙනවා, එතකොට තව ගානක්, ඔකේ ෆීඩිලිවරි කරන වෙලාවලුත් තියනවා නේද.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    පරන ගනන් අඩුයි, සමහර හොද කඩවල අඩුවට තියනවා.
    අනික් වැදගත්න දේ අඩි 8 එකක ගන්නවනම් ගේන විදිහත් හිතපන්
    මටනම් අඩි 8 උස්සන් එන්නත් බෑ ලොරියකට ගෙවන්න වෙනවා, එතකොට තව ගානක්, ඔකේ ෆීඩිලිවරි කරන වෙලාවලුත් තියනවා නේද.

    Daraz eke delivery walata voucher ekak dala adu karaganna puluwan mcn

    Screenshot_2023-06-12-14-44-15-922_com.daraz.android.jpg
     
    • Like
    Reactions: NRTG

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ළඟ hardware වලට call කරල බලන්න. මම ගිය අවුරුද්දෙ ගත්ත. daraz එකේ ලාබයි. දැන්නම් ගණන් අඩු වෙලත් වගේ ?
     
    • Like
    Reactions: NRTG and jk perera

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඔව්වා හරියට බලන්නැතුව ගන්න එපා මචන්. ගොඩක් එව්වා පට්ටම බාලයි. ඕකට නැග්ගම වැටිලා කොන්ද කඩා ගන්න වෙන්නේ
    මාත් කියන්න ගියේ ඒකමයි...
    ගානෙනං පාඩුවක් නෑ.
    ඒත්, ගේජ් එක අඩු ඇලුමීණියම් පටි වලින් හදපු ඒවද දන්නෙ නෑනෙ... දෙපාරක් නැගල බහිනකොට ඉනිමග අයිලෙ පදින්න ගනියි...

    හොඳ එකක් බලලම ගත්තනං හරි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මම ගිය මාසෙ මේකෙම Multipurpose එක ගත්ත 19කට වගේ ඔක්කොම ඩිස්කවුන්ට් ඇප්ලයි වෙලා. නියම භාණ්ඩයක් බං. කොලිටියත් හොඳයි

    image.png


    මෙන්න මම ගත්ත එකේ ලින්ක් එක
    https://www.daraz.lk/products/i113292213-s1024282199.html?urlFlag=true&mp=1