1. handysameera

    සිංදු උදවුවක්

    Machanala, සින්දුවක් හොයාගන්න ඕනි. සිංහල එකක් Video eke tiyenna කෙල්ල කොල්ල දුප්පත් කියලා දාලා යනවා කලකට පස්සේ කෙල්ල husband කෙනෙක් එක්ක eddi parana කොල්ල හම්බවෙනවා කෙල්ලගෙ husband geboss thama parana කොල්ල හොයලා deepallako සින්දුව මතක ne
  2. handysameera

    Sri Lanka LRRP

    නියම documentary එකක්
  3. handysameera

    Sri Lanka Lawyers

    Machan la, Sri lankawe lawyer registery ekak online balanna tiyeda? Mata lawyer kenekge details confirm karaganna oni. Bar Association eke registery ekak online balanna barida?
  4. handysameera

    ගිනි පිරිත

    මට ගිනි පිරිතේ සිංහල තේරුම හොයලා දෙන්න බුදු සරණයි
  5. handysameera

    Telegram Help

    මචන්ලා ටෙලිග්‍රෑම් ඇප් එකේ ගෘප් වල ශෙයාර් වෙන වීඩියොස් ෆෝන් එකට සේව් නොකර බැලුවම ඒ වීඩියෝ ෆෝන් එකේ Cached එකේ සේව් වෙන්නේ නැද්ද? ඩවුන්ලෝඩ් නොකර ඔන්ලයින් බලපු වීඩීයෝ වගයක් තියෙනවා ඒවා තිබ්බ ගෲප් හොයා ගන්න බැ. ෆෝන් එකේ කොහේ හරි සෙව් වෙනවද?
  6. handysameera

    Sri Lanka Driving licence Help

    මචන් ලා ලංකාවේ පිට ඉන්න කෙනෙකුට ලංකාවට එන්නෙ නැතුව Sri lanka Driving licence එක renew කරගන්න system එකක් තියෙනවා ද?
  7. handysameera

    Card Payments

    මචංලා, Retail Shop එකකට Card payments ගන්න පුලුවන් විදිහක් තියෙනවද? https://payable.lk/products/ මේ Products හොඳද? BOC එක බැලුවා. Monthly Rs 300,000 කරන්න ඕනේ. නැත්නම් Rs 3,000 Charge කරනවා ඒ නිසා PAYable එකට යන්න බැලුවේ. Payable කරන අය ඉන්නවා නම් Experience කියන්න
  8. handysameera

    MP4 To DVD

    Machanla Lap eke tiyena MP4 format film tikak DVD player eke balanna convert karaganna software ekak kiyanna
  9. handysameera

    රූපවාහිනී

    මචන්ලා, ඉස්සර රූපවාහිනී චැනල් එකේ පෙන්නුවා රතු ෂර්ට් එකක් ඇදගෙන පොරක් crafting කරන ප්‍රෝග්‍රෑම් එකක් එක නම මතක කෙනෙක් ඉන්නවද? You tube එකේ ලින්ක් එකක් හොයාගන්න පුළුවන් වෙයි ද?
  10. handysameera

    CCTV කරන අය

    එළකිරියනි, ගම්පහ පැත්තේ CCTV කරන අය කව්ද ඉන්නේ? Business place 2 ට CCTV දාගන්න ඕනේ කැමරා 3 ගානේ place 2 ට දාන්න බැලුවේ ගනන් කීයක් වෙයිද?
  11. handysameera

    මනාප ප්‍රතිඵල 2020

    කොල්ලනි, මේ පාර election results වල සම්පූර්ණ මනාප ප්‍රතිඵල බලාගන්න site එකක් නැද්ද? දිනපු අයගේ විතරයි තියෙන්නේ Internet එකේ
  12. handysameera

    Car Help

    මචන්ලා යාලුවෙක්ගෙ කාර් එක මාස 3 ඇරියස් එකක් ඇවිත් ෆිනෑන්ස් එකෙන් උස්සලා උට කියනවලු දවස් 14 කින් හිග මාස 3 එක්ක ඉස්සරහට තව මාස 4 එකතු කරලා මාස 7 සල්ලි එක පාර දෙන්න කියලා එහෙම නීතියක් තියෙනවද මචන්ලා මාස 3 ඇරියස් එකට එහෙම ගෙවන්න
  13. handysameera

    Face Book ප්‍රශ්නයක්

    මචන්ලා මගේ සහෝදරයෙක්ගේ ප්‍රශ්නයක් අන්තර්ජාලයෙන් face book හරහා පුද්ගලයකුගේ චරිතය හානි වන අන්දමේ ප්‍රකාශ කිරීම් වලට පැමිණිලි කරන්න ඕනේ ක්‍රමය මොකක්ද? මොන නීතියද බලපානනේ කරපු පුද්ගලයා දන්නවා නඩුවක් දාලා හිරේ යවන්න වගේ හරි චරිතය හානි කරපු එකට වන්දියක් ගන්න පුලුවන්ද
  14. handysameera

    ලන්කාවට කෝල් කරන්න

    ලන්කාවට කෝල් කරන්න මචන්ලා ලන්කාවට කෝල් කරන්න මොකක් හරි වෙන ඇප් එකක් නැද්ද Hangout ok ද?
  15. handysameera

    Business එකට card machine එකක්

    මචන්ලා business එකකට card machine එකක් ගන්න ඕනි විස්තර ටිකක් ඒ ගැන කියන්න මොන වගේ කරුණු ගැනද බලන්න ඕනි කියලා visa / Mastercard අමතරව Amex ගන්න එක අනුමත කරන්න පුලුවන්ද ලංකාවේ මේ සම්බන්ද company කියක් විතර තියෙනවද
  16. handysameera

    Horana Bandaragama Help

    Machanla, Horana Bandaragama Dehigama Junction eka danna kenek innawada? Nuwara idala bus eke dehigama junction ekata ena widiha poddak kiyanna.
  17. handysameera

    Face Book Help

    මචන්ලා FB Fake Account හදලා අනවශ්‍යය විදිහට මඩ ගහන පුද්ගලයන් ගැන Complain කරන්න ලංකාවෙි නීතියක් තියෙනවද
  18. handysameera

    Song Help

    Machanla Me video eke tiyena song eka hoyala denna https://www.instagram.com/p/BlQDMlmHlay/?utm_source=ig_share_sheet&igshid=17z5ezohhl77w
  19. handysameera

    කැ...යා (18 +)

    https://www.facebook.com/laatharayaa/videos/303527823381689/ Repost nam Sorry
  20. handysameera

    Iphone viber help

    මචන්ලා මගේ iphone 4s එකේ viber delete උනා iCloud එකන් backup එක ගන්න පුලුවන්ද? Chat history එකේ important msg and voice record තියේ බන්ස් එවා ගන්න පුලුවන්ද?

    No contents