මචන්ලා
business එකකට card machine එකක් ගන්න ඕනි
විස්තර ටිකක් ඒ ගැන කියන්න
මොන වගේ කරුණු ගැනද බලන්න ඕනි කියලා
visa / Mastercard අමතරව Amex ගන්න එක අනුමත කරන්න පුලුවන්ද
ලංකාවේ මේ සම්බන්ද company කියක් විතර තියෙනවද