අද daraz වලින් package එකක් දෙන්න ආවා, මම ඕඩර් කරා කියලා.
මම ඕඩර් කරපු ල..ක් නෑ අප්රියෙල් වලින් පස්සේ.
මගේ නම, ඇඩ්රස්, දුරකථන අංක, ඔක්කොම හරි.
අපු එකාට කතා හොදටම හෙම්බි... මම ගියෙවත් නැ, හරවලා යැව්වා.
කාටහරි මෙහෙම සිද්දි වෙලා තියෙනවද, ලගකදී ඉදන්, මුන් මොකක් හරි ගේමක් දෙනවද දන් නැ...