කොහොමද කොල්ලනේ?
මට කාලෙකින් එලකිරි සෙට් වෙන්නත් බැරි උනා.... මට මෙ පාර ඔ ලෙවෙල්.... :angry::angry::angry::oo::oo::baffled::baffled::baffled:
එ ඔක්කොම අතර තුරෙ පොඩි බඩ්ඩක් ගන්න ඔනෙ උන ebay එකෙන් එත් ඒකට ටොප් උප් කරන්න මගෙ ගාව කාර්ඩ් එකෙ නම්බර් එක නැහැනෙ.... CVV MAILER කියල තියෙනව ... එකටද ටොප්...