1. Win Srilanka

    ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවා&

    ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවා& ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවාදය !!! (අදහස් දැක්වීමට පෙර සියල්ල කියවන්න) ජාතික හැඟීම, නිවන, බලය,ආගම, අන්තවාදය, ජාතිවාදය මේ අද සමාජයේ ජනප්‍රිය වචන කීපයකි. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් හට ඇති ප්‍රධනම ගැටලුව එකී වචන...
  2. Win Srilanka

    කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි

    කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි ඔබ මේ දකින්නේ 8 ශ්‍රේණිය ඉස්ලාම් ආගම උගන්වන පොතක පිටුවකි. ඔබට මෙය විශ්වාස නැත්නම් “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. එහි පුදුම ආකාරයකට ඉස්ලාම් ආගම අනුව...
  3. Win Srilanka

    Help me... Share webcam

    Usb Webcam එකක් Share කරන්නෙ කොහොමද? එක PC එකක සෙට්කරල තියන webcam එකක් network එකෙන් වෙන PC එකකින් බලන්න හදාගන්න තමයි ඕනේ. Normal විදිහටනම් share කරන්න බැහැ.:no: දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.:)
  4. Win Srilanka

    සෑම කෙනෙක්ම නැරඹිය යුතුම දෙයක්

    සෑම කෙනෙක්ම නැරඹිය යුතුම දෙයක් ඉතිහාසයේ මතකසටහන් අතර වළලාදැමූ තිත්තකතාවක් නැවත සිහිපත් කරමු. පසුගිය දිනක "කඩදොර" නමින් විශේෂ නාට්‍යක් ස්වාදීනරූපවාහිනිය ඔස්සේ විකාශය වීමට පටන්ගත්ත. සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.00ට විකාශය වෙන මේ නාට්‍යයේ ඇති විශේෂත්වයනම් මේ නාට්‍යට පාදකවී ඇත්තේ ඉතිහාසයේ වලලා දැමු...
  5. Win Srilanka

    බුද්ධාගම - නවීන විද්යාපවේ පදනම වශයෙන්

    බුද්ධාගම - නවීන විද්යාපවේ පදනම වශයෙන් බුද්ධාගම - නවීන විද්‍යාවේ පදනම වශයෙන් උතුරු තායිලන්තයේ චියෑංග් මායි විශ්ව විද්‍යාලයේ 1991 අගෝස්තු 16 වැනි දින පූජ්යර ප්රායුද් ප්රායුත්තෝ හිමියන් විසින් පවත් වන ලද දේශනයක් ඇසුරෙනි. (by සරත් ගුණතුංග) නවීන විද්යාව විසින්, මිනිස් සංහතියට දායාද කර ඇති...
  6. Win Srilanka

    2011 අයවැය කතාව (Budget speech 2011 -PDF)

    2011 අයවැය කතාව (Budget speech 2011 -PDF) 2011 අයවැය කතාව Budget speech 2011 -Sinhala
  7. Win Srilanka

    Computer Problem

    මගේ computer එකකට virus ගිහින් එක format කරන්න ඕනේ. ඒ machine එකේ PS2 port වැඩකරන්නේ නැහැ. Ps2 keyboard එකක් ගැහුවාම machine එක load වෙන්නේ නැහැ. ඒක නිසා USB keyboard ,mouse තමයි use කරන්නේ. දැන් ප්‍රශ්නෙ වෙලාතියෙන්නේ Format කරන්න CD එකෙන් boot කරන්න බැහැ. Press any key.... කියල අවට keyboard...
  8. Win Srilanka

    කළලයක් විකසනය වන ආකාරය බුදු පියානන් දේසු &#346

    කළලයක් විකසනය වන ආකාරය බුදු පියානන් දේසු &#346 කළලයක් විකසනය වන ආකාරය බුදු පියානන් දේසු අයුරැ මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ දැනට වසර 2600 කට පෙර තථාගතයානන්වහන්සේ විසින් මිනිසෙකුගේ කළළ විකසනය වන ආකාරය ඉතාමත් නිවැරදිව මිනිස් ඇස ඉක්මවු ඒ සර්වඥතා ඥානයෙන් දක්වා ඇත්තේ කෙසේද යන්න...
  9. Win Srilanka

    උතුම් බුදු සසුනක සොඳුරු කථාව අහසේ දිදුළන &#352

    උතුම් බුදු සසුනක සොඳුරු කථාව අහසේ දිදුළන &#352 උතුම් බුදු සසුනක සොඳුරු කථාව අහසේ දිදුළන සඳ පවා කියයි. දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ..පින්වත් මහණෙනි, එහි හිරු එළිය නැත. සඳ එළියත් නැත. වෙන එළියකුත් නැත. එහි තිබෙන්නේ මහා ඝනදුරකි. මේ ලෝකයේ එබඳු තැන්ද තිබේ. එවිට එක් භික්ෂුවක්...
  10. Win Srilanka

    වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය &#35

    වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය &#35 වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු දණ්ඩපාණී නම් ශාක්‍යයා එක්තරා අවස්ථාවක දී බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසීය. ”ශ‍්‍රමණයන් වහන්ස, ඔබ කුමන වාදයකින් යුතු වන්නේ ද..? කුමක් ප‍්‍රකාශ කරන්නේ ද..?” මෙම ගැටලූවට භාග්‍යවතුන් වහන්සේ...
  11. Win Srilanka

    2012 ලොක විනාසය / ලොව ආරමිභය හා අවසානය බොදු ඇසි&#350

    2012 ලොක විනාසය / ලොව ආරමිභය හා අවසානය බොදු ඇසි&#350 බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ...
  12. Win Srilanka

    ආණ්ඩුවට එකතු වෙන්නැයි මගෙන් ඉල්ලූවා-ජෙනර

    ආණ්ඩුවට එකතු වෙන්නැයි මගෙන් ඉල්ලූවා-ජෙනර එක දවසින් නඩු ඉවර කරන්නම්, ආණ්ඩුවට එකතු වෙන්නැයි මගෙන් ඉල්ලූවා: පාවා නොදීම අපේ ශක්තියයි -ජෙනරාල් ෆොන්සේකා ්කාධිපති ව්‍යවස්ථාවන් හරහා ඒකාධිපති පාලනයන් ගෙන යන නායකයින් ජනතාව හා විපක්‍ෂය මර්දනය කරන්නේ නම් එවැනි රටවල ජනතාව විප්ලව තුළින් හා හමුදාව තුළින්...
  13. Win Srilanka

    ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම

    ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම http://www.elakiri.lk/forum/showthread.php?t=786642
  14. Win Srilanka

    ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම.

    ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම. ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම How muslims destroy ancient buddhist temples in Sri lanka (Muhudu maha viharaya and arugam bay samabodhi viharaya) 0yQQ4LpuTK8 http://www.youtube.com/watch?v=0yQQ4LpuTK8 :( මිතුරනේ මේ රූපරාමු නරඹා සිතේ තරහක් ඇතිකර...
  15. Win Srilanka

    Skype help එකක් ඕනේ...

    මගෙ PC එකේ skype Videocall එකක් ගන්නකොට sound විතරයි වැඩකරන්නේ. Video පේන්නේ නැහැ. මගෙ Video එක කතාකරන අයට පේනව but කතාකරන අයගෙ Video එක මට පේන්නේ නැහැ.Green colour screen එකක් විතරයි පේන්නේ. මම skype unintall කරල බැලුව ඒත් හරියන්නේ නැහැ. ඒවුනාට lap එකකට සෙට්කරල බැලුවම හොදට පේනව. PC එකේ...
  16. Win Srilanka

    බුදුදහම හා ක්‍රිස්තියානි ආගම ගැන පොඩි හෙ&#3517

    බුදුදහම හා ක්‍රිස්තියානි ආගම ගැන පොඩි හෙ&#3517 කට්ටියගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනේ. :yes: මේ ඉරිද අපිට ක්‍රිස්තියානි ආගම ගැන පැහැදිලි කරල දෙන්න (බුදුදහම හා ක්‍රිස්තියානි ආගම ගැන වාදකරන්න )පල්ලියක කට්ටියක් එනව.:P අපි හොද ප්‍රශ්ණ ටිකක් අහන්න තමයි ඉන්නේ. පල්ලියෙ කට්ටිය අමාරුවෙ වැටෙන ප්‍රශ්ණ ටිකක්...
  17. Win Srilanka

    ඇයි මුස්ලිම්වරු නොහොත් ඉස්ලාම්භක්තිකයන&#

    ඇයි මුස්ලිම්වරු නොහොත් ඉස්ලාම්භක්තිකයන&# මිනීමරු තස්ත්‍රවාදීන්ගෙන් බහුතරයක් මුස්ලිම්වරු නොහොත් ඉස්ලාම්භක්තිකයන් වන්නේ ඇයි?:rolleyes: ඉස්ලාමය හා තස්ත්‍රවාදය අතර සම්බන්ධය කුමක්ද?:shocked:
  18. Win Srilanka

    ජනාධිපති හොරෙන් ඔත්තු බලයි

    ජනාධිපති හොරෙන් ඔත්තු බලයි අවසානයේ ඡනපතිට පාර්ලිමේන්තුවට යාමට වූයේ මෙලෙසය අද පැවැති හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇමතීම සදහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන බව සියලුම ජනමාධ්‍යයන් වාර්තාකර තිබියදී සහ ඊට අවශ්‍ය සියලු විධිවිදාන සම්පාදනය කර තිබියදී තම පාර්ලිමේන්තු ගමන අවලංගු කිරීමට...
  19. Win Srilanka

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට අවසන් වු 2010 මහ මැතිවරණයේදී මනාප ප්‍රතිශතය අනුව ඉහළින්ම වැජඹීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමත්ව ඇත. කොළම දිස්ත්‍රික්කයෙන්...
  20. Win Srilanka

    රෙදි සෝදන යන්ත්‍ර

    රෙදි සෝදන යන්ත්‍ර

    No contents