එකේ එතරම් නෑ. මොකද එගොලන්ට පොතේ තියන දේ ඇරෙන්න වෙන මොකවත්ම දන්නේ නෑ . වෙන දෙයක් ගැන වෙන කව්රුහරි දන්නවට කැමතිත් නෑ . ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඔයේ පොතේ තියන දේවල හරි ඒගොල්ලෝ කියන දේවල් හරි පිලි නොගන්න අයව විනාස කරලා දන එක . එකට එගොලන්ට පව් සිද්ද වෙනෙත් නෑ . ඒගොල්ලෝ යේ මැරුණම උපදිනෙත් නෑ . ඔයත් ඕව ගන්න හොයන්න යන්ඩත් එපා . දැන් බල්ලන හරක මොන දන්නේ නැති උනත් හවසට කරාතේ අරගෙන ගෙදරට එනවනේ . ඒ වගේ තමයි . ඕක ගැන ඔය තරම් වද වෙන්න එපා . දැන් බලන්න ඔය EX මොකද කියන කෙනා දන්නේ නෑ UNICODE කියන්නේ මොකක්ද කියලා . හැබැයි එය අනිත් හැමදේම දැනගෙන . මම දැක්ක එයට අයෙත් බෞද්ධ වෙන්න ඕනි කියලත් දල තියනවා . ඉතින් මේ වගේ ය ගැන අමුතුවෙන් හිතන්න ඕනිද ඇයි ඒගොල්ලෝ මෙතරම් ප්රචණ්ඩ කියලා ? ඕක ප්රයෝගිකව බලාගන්න ඕනිනම් බල්ලෝ රැලකට මස්කට්ටක් විසිකරලා බලන්න . සමහර විට මේ ත්රෙඩ් එකට මෙතනින් පස්සෙත් ඒ දේම වෙයි .