අපේ එලකිරි බුවාලා විඩියෝ ෆොටෝ වලට ගොඩක් උනන්දුයි කියල කවුරුත් දන්නවනේ. ඉතින් සහයෝගයක් විදියට කැමරාවක් ගන්න ඉන්න කෙනෙක්ට දැනගන්නත් එක්ක දානවා බලන්නකෝ
මේක තමයි බහන්ඩේ. වෙලදපලට ඇවිල්ල ටික කාලයයි තවම. ලංකාවෙනම් තියෙයිද දන්නේ නෑ
මිල ගනන් ගැන කිවුවොත් ගෙවන ගානට වටිනවා. යූරෝ 1400 ආපු දවස් වල...