playstation.xbox.Pc

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
ගොඩක් කල් ඉදල තිබුන ආසාවක් තමයි මොනිටර් 3 සෙට් කරගෙන ගේම් එකක් ගහන්න. ගොඩක් අය කියන්නෙ එක්ස් බොක්ස් ප්ලේස්ටෙසන් හොදයි කියලනෙ. ම්ට් මේකට ගිය වියදම් බලද්දි එක්ස් බොක්ස් දෙකක් ප්ලෙස්ටෙසන් දෙකක් ගන්න තිබුන. ඒත් ත්‍රිපල් මොනිටර් හදන්න බැරි නිසා මේකටමයි පැන්නුවෙ. කොහොමද කියලා කියහල්ලකො.​





:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබට ගන්න තිබ්බේ කර්ව් මොනිටර්ස් 3 බන්.
    අව්ලක් නෑ ඔහොමත්.
    :):)
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Elazz.. Kiyak wage Giyada bun. Pc eka nam patta. Mama nam games gahennema na. Gahapu dawasak Mathakath na :D Ela Pc Eka
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    PATTA


    කොහොමද BAN මෙකේ Resolution දිගට හැදෙන්නේ කැලි කැපිලද මෙකේ උඩිනුයි යටිනුයි ? අඩෝ තව මොනිටර් 3ක් දලා උඩට හදන්නත් පුලුවන්ද ? පට්ටනේ මචන් උබ වමත් වුනත් මීයා හුරු වෙන්න ඔන දකුණට නේහ් ඇයි වමේ ( මට ඉතින් අනුගේ ප්‍රශ්ණ බන් හෙක් ) එල මචෝ පට්ට ජිලක් බලද්දි වටේ හිටං ලයිට් අල්ලන උනුත් පෙනවා ඇති නේ හෙක්
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙව්වා දකිද්දි අපරාදේ මම PS4 එකක් ගත්තේ කියලා හිතෙනවා දැනටමත් ගෙම් 3ක් අරන් $ 120 ඉවරයි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබට ගන්න තිබ්බේ කර්ව් මොනිටර්ස් 3 බන්.
    අව්ලක් නෑ ඔහොමත්.
    :):)

    ඔය ඉතින් උගේ පපුව පාරණවනේ අඩේ උබේ අයිඩියා එකත් මරු නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mokadda e monitor wala thiyena wenasa. link ekak ewapanko balanna

    ලන්කාවේ ගන්න තියනවා ඕවා.
    මේ ලගදි එලකිරි එකේ එකෙක් අරන් පික්ස් දාලා තිබ්බා.
    මොනිටර්ස් වල දෙපැත්ත කර්ව් බන්.
    තෝ අහලාවත් නැද්ද කර්ව් මොනිටර්ස් ගැන?
    https://www.google.com/search?q=cur...9XJAhWGkI4KHRvfBYAQ_AUICCgC&biw=1920&bih=954#

     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    PATTA


    කොහොමද BAN මෙකේ Resolution දිගට හැදෙන්නේ කැලි කැපිලද මෙකේ උඩිනුයි යටිනුයි ? අඩෝ තව මොනිටර් 3ක් දලා උඩට හදන්නත් පුලුවන්ද ? පට්ටනේ මචන් උබ වමත් වුනත් මීයා හුරු වෙන්න ඔන දකුණට නේහ් ඇයි වමේ ( මට ඉතින් අනුගේ ප්‍රශ්ණ බන් හෙක් ) එල මචෝ පට්ට ජිලක් බලද්දි වටේ හිටං ලයිට් අල්ලන උනුත් පෙනවා ඇති නේ හෙක්

    middle screen eke normal penawa. side eke thiyena screen deke view eka tikak stretch wela display wenne.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    මටත් ආසාවක් තියෙනවා PS4 එකක් අරගන්න.

    ඉන්නේ නම් ඉතින් බොර්ඩින් වෙලා තමඉ, අගල් 32 වගේ ටිවී එකකුත් අරගෙන PS4 එකකුත් අරගෙන set කරගන්න හිතේන්වා. Gamer PC එකක් හැදුවොත් ගෙදර යනකොට අරන් යන්නවත් බෑ නේ බෑග් එකේ දාගෙන.

    අඩෝ උබලාගේ අදහස් ටිකක් කියපල්ලාකො.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol:


    machan ksima palaknathi wadak oka
    man ps4 ekak gatta dan masekata dekakata udadi ebgames eken au.com eken
    oken machan mata ass creed syndicate and uncharted set ekay okkoma deal ekakata gatte 560$ ita passe 34 da 32 da tv ekk gatta 300$ walata wage ita passe...
    machan mehe tama games walata case mokada trade karanna widiyak naha and cashies wge kada naha


    onama game ekk awilla sathiyay dekay cash converters ekkin wage ganna puluwan half price walata


    palak na ban gaming pc hadana eka nan
    anika game ekk gahanna ba niyama widiyata
    crash wenawa kohen hari