මොනම වර්සන් එකක්වත් දාන්න බැ මචන්ලා සිරියල් නොම්බරේ හොර එකක් කියල වැටෙනවා බන්. මොකෝ කොරන්නේ මේකට
ube thiyena eka ayin karala oka daganna kiyala kiwweunstall karala dammath ekamai wenne machan
mama dagena inneth oka,kisima awulak na,anika oka aluthma version eka 

අලින්ට අපහාස කරන්න එපා සහෝතොපි ඉතිං අලි වේසියොනේ.. අප්ඩේට් කරන්න යනවා, අලුත් වර්ශන් හොයනවා.. මං එක සැරයක් එකක් ශෙයාර් කලා.. අපෝ මේක පරණයිනේ කියලා නිකන් හිටියා කට්ටිය.. මගේ ජීවිතේට ඔහොම කේස් ඇවිල්ල නෑ.. වීඩියෝ හැම ලබ්බමත් බෑවෙනවා..
