මෙක තමයි මගේ විඩියො කාඩ් එක. ඩුවල් මොනිටර් දාලා ගේම් එකක් ගහද්දි එක මොනිටොර් එකකට විතරයි ලයින් එක එන්නේ
මොනිටර් දෙකම එකම සමානයි කිසි වෙනසක් නෑ. ඒත් දකුනු පැත්තේ මොනිටර් එක ටිකක් බොද වෙලා පෙන්නේ. සයිස් එක එක සමානව හදන්න කොහොමත් බැ. එහෙම වෙන්නේ ඇයි
Last edited:

