1. N

    සෙවුම් වචනයේ තේරුම පෙන්වන Powerset

    සෙවුම් වචනයේ තේරුම පෙන්වන Powerset සෙවුමකට යොදන වචනයක් යෙදී ඇති වෙබ් අඩවි පෙන්වනවාත් සමගම ඒ ඒ වචනයේ තේරුමද පෙන්වන අලුත් සර්ච් එන්ජිමකි, පවර්සෙට්. පවර්සෙට් සර්ච් එන්ජිමෙන් සෙවුමක් දැමු විට ඊට අදාළ තොරතුරු ඇති විකිපීඩියා ඔන්ලයින් විශ්ව කෝෂ පිටුවේ සාරාංශයක් පෙන්වයි. පවර්සෙට් වෙත පිවිසුම
  2. N

    තමන්ගේම කියා වෙබ් අඩවි සාදා ගැනීමට

    තමන්ගේම කියා වෙබ් අඩවි සාදා ගැනීමට ෆේස්බුක්, මයිස්පේස් වැනි සමාජ ජාල වෙබ් අඩවි ආවාට පසු වෙබ් අඩවි සෑදිය හැකි ටූල්ස් මෘදුකාංග අභාවයට ගියේය. එහෙත් දැන් නැවතත් ඒවා අලුත් මුහුණුවරකින් පැමිණ තිබේ. සමාජ ජාල වෙබ් අඩවියක තිබෙන ප්‍රොෆයිල් පේජ් එකකට වඩා යම් දේවල් එකතු කරන්නට ඕනෑ නම් වෙළෙද දැන්වීම්...
  3. N

    නොමිලේ රූපවාහිනි නැරබීමට නම්

    නොමිලේ රූපවාහිනි නැරබීමට නම් NBC.FOX.CBS වැනි චැනල චල දැන් පෙන්වන රූපවාහිනි වැඩ සටහන් මෙන්ම පසු ගිය රූපවාහිනි වැඩ සටහන්ද නොමිලේ බලන්නට පිලිවන්ය. ඒ වගේම තමන් කැමති විදිහට ටීවීලිස්ට් සදා ගන්නත් වෙබ් අඩවි වෙත පිවිසෙන්නටත් මෙයින් පිලිවන්ය. එය ෆෑන්කාස්ට් ලෙස හදුන්වයි. ෆෑන්කාස්ට් වෙත පිවිසිමට...
  4. N

    පහසුවෙන් සර්ච් කිරීමට නම්

    පහසුවෙන් සර්ච් කිරීමට නම් ගූගල් හරහා සර්ච් කිරීමක් කළොත් එවිට පෙන්වන්නේ අප යොදන වචනය ඇති තැන්ය. එතැනින් එපිටට යාමක් නැත. එහෙත් හාකියා ඊට වඩා වෙනස් බව එහි නිර්මාපකයෝ කියති. එනම් යොදන වචනය මතු කොට එහි තෙරුම් දෙන වාක්‍යයක් වෙතොත් එය හාකියා වෙතින් පෙන්වයි. හකියා වෙතට පිවිසිම නිශාන්නයිට්

    No contents