1. E

    Regius

    වාහන ගැන දන්න යාලුවෙක් මට කියන්න Toyota Regius (XH10) වැන් එක ගැන :nerd:මේකේ පරම්පරා ගත ලෙඩ එහෙම තියෙනවද ? :nerd:මේ දවස් වල යන ගණන් කොහොමද? :nerd:මේක ගනවානම් මොනවද විශේෂයෙන් බලන්න ඕනි එහෙම කියලා ?
  2. E

    The Americans 2012

    කවුරු හරි ළඟ The Americans 2012 TV series season 01 direct links තියෙනවද??:confused:
  3. E

    මහරගම මචංලා

    මහරගම මචංලා පොඩි උදව්වක් දීපල්ලා,මට කෙල්ලත් එක්ක යන්න පුළුවන් Guest House එකක් කියපන් කෝ මහරගම පැත්තේ .... ගාන 2000ක් විතර වෙන shape තැනක්:cool::cool:
  4. E

    ABC තිකොණය help

    nothing nothing:rofl::rofl::rofl:
  5. E

    htc Unlock කරන විදිහ

    htc droid incredible 2 4n ekak thienawa UNLOCK karana vidiha kiyana puluwanda..?:confused::confused:
  6. E

    Cellular Band හෙල්ප්

    Cellular Band : GSM/GPRS/EDGE 850/900/1800/1900 (Quadband) WCDMA (UMTS)/HSPA 900/2100 CDMA 800/1900 මේ ෆොනේ එක ලංකාවට ගෙනාවොත් වැඩ කරයිද???
  7. E

    van for රෙන්ට්

    යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕනි.. මෙන්න මේකයි, මම ලගදී ගත්ත CR41 van එකක් තියෙනවා මට ඕනි මේක rent කරන්න මේ දවස්වලට විතරක්.ඉතින් ඔයාල දන්න කවුරු හරි වහනයක් හොයන කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න..:yes::yes::yes:Kandy වල තමයි van එක තියෙන්නේ .මේකේ දවසට ගාස්තුව 4500
  8. E

    වාහන ගැන දන්න කස්ටිය( Vehicle Speed Sensor )

    වාහන ගැන දන්න කස්ටිය( Vehicle Speed Sensor ) model: KB -CR41V -SSSNS-X TOYOTA TOWN ACE noha දන්න කවුරු හරි කියනවද මේ van එකේ Vehicle Speed Sensor එක තියෙන තැන..?? :confused::confused::confused::confused:
  9. E

    ZTE MF190B අන්ලොක්

    ZTE MF190B dongle eka unlock karana vidiha kauru hari danawa nam kiyala denna please google karalath baluwa.mf190 eka unlock karana widiha vithrai thiyen ne.:confused::confused: please help ekakak denndo..:yes::yes:
  10. E

    කොළඹ ඉන්න කවුරු හරි

    කොළඹ ඉන්න කවුරු හරි කොළඹ ඉන්න කවුරු හරි කියනවද කොළඹ තියෙන හොද Chinese restaurant දෙක තුනක් 3 or 4 star නම් ගොඩක් හොදයි..:yes::yes::yes:
  11. E

    ODEL

    yaluwane colombo wala odel eke wada karana aya kauru hari inna wada..?:yes::yes:mata podi dewal tikak thiyenawa dana ganna:confused::confused:
  12. E

    Cellular Band එක CDMA EVDO Rev. A 800/1900 තියෙන Phone

    Cellular Band එක CDMA EVDO Rev. A 800/1900 තියෙන Phone මචං Cellular Band එක CDMA EVDO Rev. A 800/1900 තියෙන Phone එකක් ලංකාවට ගෙනාවොත් මෙහෙ mobile network එක්ක වැඩ කරනවද?එහෙම නැත්තම් unlock කරන්න පුලුවන්ද? :eek::eek:
  13. E

    මන්නාරම පැතෙන් උදව්

    මන්නාරම පැතෙන් උදව් මන්නාරම පැත්තෙ තියෙන guest house,hotel වල telephone no. දන්නවා නම් කියපල්ලා කෝ... bump එකක් හරි දාපල්ලා
  14. E

    .net වලින් මේක කරන්නේ කොහොමද

    .net වලින් මේක කරන්නේ කොහොමද .net වලින් මේක කරන්නේ කොහොමද මෙන්න මෙකයි textbox1 එකට amount එකක් දාලා textbox2 එකට deposite කරන අවුරුදු ගාන දාපුවම amount එකට 5% ක් එකතු කරන්නේ කොහොමද E.g: 5000 ක් අවුරුදු 2 ට deposite කරනවා කියල හිතමු අවුරුදු 2 ට 5% interest එකක් add කරන ඕනි...
  15. E

    නුවර පැත්තේ අවුරුදු උත්සව

    නුවර පැත්තේ අවුරුදු උත්සව නුවර පැත්තේ අවුරුදු උත්සව කොහෙද තියෙන්නේ කොයි දවස්‌ වලද තියෙන්නේ කියපල්ලා...කෝ නුවර ඉන්න කස්ටිය :yes::yes::yes::yes:
  16. E

    මචන්ලා godaddy

    මචන්ලා godaddy ඒකෙන් ගත්ත domain එකකක් තියෙනවා ...මගේ යාලුවෙක් website එක host කරලා දෙන්නම් කිවූවා දැන් පොර site එක upload කරාලු.. පොර මට name server 2ක් එවලා තියෙනවා ...දැන් මට ඕනි godaddy එකට link කරගන්න එක කරන විදිහ දන්න කෙනෙක් කියල දීපල්ලා කෝ... මේක අදවත් launch කරගන්න ඕනි මචංලා....pls...
  17. E

    සැටලියිට්

    කවුරු හරි කෙනෙක් කලින් දවසක සැටලියිට් ගැන post එකක් දල තිබුනා.ඒ post එක හොයල දීපල්ලා කෝ .........:dull::dull:
  18. E

    NFS The RUN

    NFS the Run Game eka hitapu gaman hira wenawa e ai kiyala kiyapalla ko..:sorry::sorry::sorry:
  19. E

    WordPress හරි PhP

    කව්රු හරි දන්නවද මෙන්න මේ විදිහට image එකක් download කරගන්න code එකක් ලියන්න විදිහ WordPress වලින් හරි PhP වලින් :sorry::sorry::sorry: http://office.microsoft.com/en-us/images/
  20. E

    අඩුම U.P.S Battery

    මචංලා ගන්නන් අඩුවෙන්ම තියෙන ups battery එකක් කියපල්ලා කෝ......;););)

    No contents