වාහන ගැන දන්න කස්ටිය( Vehicle Speed Sensor )

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
වාහන ගැන දන්න කස්ටිය( Vehicle Speed Sensor )

model: KB -CR41V -SSSNS-X
TOYOTA TOWN ACE noha

දන්න කවුරු හරි කියනවද මේ van එකේ Vehicle Speed Sensor එක තියෙන තැන..??
:confused::confused::confused::confused: