මචන්ලා godaddy ඒකෙන් ගත්ත domain එකකක් තියෙනවා ...මගේ යාලුවෙක් website එක host කරලා දෙන්නම් කිවූවා දැන් පොර site එක upload කරාලු.. පොර මට name server 2ක් එවලා තියෙනවා ...දැන් මට ඕනි godaddy එකට link කරගන්න එක කරන විදිහ දන්න කෙනෙක් කියල දීපල්ලා කෝ...
මේක අදවත් launch කරගන්න ඕනි මචංලා....pls help...

මේක අදවත් launch කරගන්න ඕනි මචංලා....pls help...




