Cellular Band එක CDMA EVDO Rev. A 800/1900 තියෙන Phone

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo

මචං Cellular Band එක CDMA EVDO Rev. A 800/1900 තියෙන Phone එකක් ලංකාවට ගෙනාවොත් මෙහෙ mobile network එක්ක වැඩ කරනවද?එහෙම නැත්තම් unlock කරන්න පුලුවන්ද? :eek::eek:
 
Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Sorry.com

    සොරි.කොම් තමයි මචන්, මම ebay එකෙන් ලාබම ලාබෙට ෆෝන් එකක් ගෙන්න ගත්තා. එක GSM 850/1900 . දැන් ලාච්චුවේ තමයි. ගොඩාක් හොයලා බැලුවා. කරන්න මුකුත් නෑ.
    අයියෝ සල්ලි!!!

    :(:(:(
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    සොරි.කොම් තමයි මචන්, මම ebay එකෙන් ලාබම ලාබෙට ෆෝන් එකක් ගෙන්න ගත්තා. එක GSM 850/1900 . දැන් ලාච්චුවේ තමයි. ගොඩාක් හොයලා බැලුවා. කරන්න මුකුත් නෑ.
    අයියෝ සල්ලි!!!

    :(:(:(
    ඒ කියන්නේ මොනවා කරලත් ඕක මෙහෙට වැඩ කරන්න හදාගන්න බැරි උනාද..unlock කරන්න බැරිද.?:(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සොරි.කොම් තමයි මචන්, මම ebay එකෙන් ලාබම ලාබෙට ෆෝන් එකක් ගෙන්න ගත්තා. එක GSM 850/1900 . දැන් ලාච්චුවේ තමයි. ගොඩාක් හොයලා බැලුවා. කරන්න මුකුත් නෑ.
    අයියෝ සල්ලි!!!

    :(:(:(

    ah mokakda phone eka
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචං Cellular Band එක CDMA EVDO Rev. A 800/1900 තියෙන Phone එකක් ලංකාවට ගෙනාවොත් මෙහෙ mobile network එක්ක වැඩ කරනවද?එහෙම නැත්තම් unlock කරන්න පුලුවන්ද? :eek::eek:

    wada karanne na bn. meke thiyana brand eka witharai wada karanne :sorry:

    http://womlanka.com/sri-lankan-mobile-network-operators/