ආසයි ඔබ සොයා එන්න
ඔබට තිබෙන ආදරෙ මට කියලා දෙන්න
ගස් වල තියෙන කොළ මදි ලියලා දෙන්න
ඔබෙ ඔය හිනහව එක මොහොතකට හරි දකින්න
කිරිල්ලියක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න..........
එයට අවසරද කුමරුනි......................
පෙරදා බැදුණු සෙනෙහෙ
අඩුවක් නෑ මෙතෙක් වුණේ.............
පෙම්බර හිමියනේ...