ආසයි ඔබ සොයා එන්න

Jun 17, 2010
31
7
0
ආසයි ඔබ සොයා එන්න

[FONT=&quot]ඔබට තිබෙන ආදරෙ මට කියලා දෙන්න [/FONT]
[FONT=&quot]‍ගස් වල තියෙන කොළ මදි ලියලා දෙන්න[/FONT]
[FONT=&quot]ඔබෙ ඔය හිනහව එක මොහොතකට හරි දකින්න[/FONT]
[FONT=&quot]කිරිල්ලියක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න..........[/FONT]
[FONT=&quot]එයට අවසරද කුමරුනි......................[/FONT]

[FONT=&quot]පෙරදා බැදුණු සෙනෙහෙ[/FONT]
[FONT=&quot] අඩුවක් නෑ මෙතෙක් වුණේ.............[/FONT]
[FONT=&quot]පෙම්බර හිමියනේ මගේ[/FONT]
[FONT=&quot]මගේ හිත රිදවන්න එපා [/FONT]
[FONT=&quot]මා නෙතෙ කදුළැලි පුරවන්න එපා..............:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
 
  • Like
Reactions: mdrc111