රියදුරු බලපත්රය…
ඔන්න එක ඇමෙරිකන් අම්ම කෙනෙක්, එයාගේ චූටි පුතාව කාර් එකේ තියාගෙන, යාලුවෙක්ගෙ ගෙදර යනවා. යාළුවගේ ගෙදරත් ඔය පොඩි එකාගේ වයසේම චූටි එකෙක් ඉන්නවා. පොඩි උන් දෙන්නව සෙල්ලම් කරන්න දාලා, අම්මලා දෙන්නා ඕපා දූප කතා කරන්නයි යන්නේ.
ගමන යන අතර මගදී පොඩි එකා ප්රශ්න පත්තරයක් දානවා අම්මට...