මචන්ලා මම Galaxy ace එකක් ගත්ත, ඒත් phone එක 3 නෙට්වොර්ක් එකට ලොක්... ලොක් එක අරින්නේ කොහෙන්ද? දන්නා තැනක් තියෙනවද, ගාන කීයක් වේද?