චරිත්077,
නො. 119/ සර් චිත්තම්පලම් මාවත,
ඇලකිරිය.
03-09-2020.
ගරු ඇලකිරි බොයිස් වෙත,
නව ව්‍යාපාරයක් ආරම්භ කිරිම සම්බන්ධවයි.
මෙන්න මෙකයි සින් එක බොයිස්, මායි තව යාලුවෙකුයි අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉනන්වා. ඉතින් එකට අයිඩියා ඔනි බොයිස්ලාගෙන්. අපිට තොගට ටිෂර්ට් කලිසම් වගේ සෙට් වෙනවා...