Me tike Salli Hoyanna

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Boys me tike bolala salli hoyanne kohomei api wage business karayanta dn karaganna deyak na. mn hithanwa anith ayatath wadagath wei kiyala.
    Mn gawa wagon R ekakuth thiyenawa, bike ekakuth thiyenawa. uber foods or delivery ekak karanna baluwe ehema karanna kohomada me tika dawasata witharak wage. wena ekak unath kamak na wahana aran yana ekak unoth hodai visheshaynma bike job ekak nam hodai ehema nathnam car eke unath awulak na safe wena eka apima bala gannam ape hamba karoth api kanawa.
    sup ekak dipallako boys......
     
    • Like
    Reactions: shando

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මේ වෙලේ මුකුත් කරන්න යන්න එපා බන්. . අර එකෙක් අහලා තියෙන්නේ වැගන් ආර් එකක් තියෙන මෙච්චර දවසක් බිස්නස් කරපු උබට සති දෙකක් ඉන්න බැරිද කියලා. . ඒක සිරා කතාව. .

    මමත් බිස්නස් කරන එකෙක් විදියට කියන්න තියෙන්නේ බිස්නස් කරන එවුන්ට වැදුනේ දෙවනි රැල්ලෙන් නෙවෙයි පලවෙනි රැල්ලෙන්. . ඒ දවස්වල වැදුන වැදිල්ල තාමත් එහෙමයි. . ඇදිරිනීතිය අයින්කරාට පස්සේ ලොකුවට බිස්නස් තිබුනෙත් නෑ. . ලෝන් ගත්ත අයට මාස 6ක සහනේ දුන්නට ඒ මාස හයේ පොලිය තව ලෝන් එකක් විදියට ගෙවන්න හැදුවා බැංකු වලින්. . ඒ නිසා දැන් ලෝන් වාරිකත් වැඩිවෙලා තියෙන්නේ. . මේ තත්වේ මෙහෙමම ඇදුනොත් පොඩි වයාපාර නැත්තටම නැතිවෙයි. .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,031
    3
    118,585
    113
    Gampaha
    cars.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,898
    113
    මොන බිස්නස්ද බං මේ වයිරස් අස්සේ පොලුයි බතුයි කලා ඉඳපල්ලා.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    issellama ubata balapathrayak ganna weyi.

    nikanma innwata wada monwahari karana eka hodayi.
    issrahata monwa weyida danne na