ප්‍රේමය ඉල්ලා හඩන මිතුරියට
නිමිත්ත :- ඔහු නැතුව හඩනා මගෙ මිතුරිය....
ලකල් තුරුගොමු වසා පිපි මල්
පොකුරු ටික ටික මැලවුනා
එමල් පොකුරේ පාට වියකුණ
මලෙන් මල බිම සැතපුනා
දෙසින් දෙස ඇති විහග ගීතයෙ
මිහිරි නාදය බොද වුනා
වනන්තර සිප හමණ පවනේ
දැවටි සුවදද වියැකුණා.............................
චිචිරි චිරි...