ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්
මේවා ඉතින් මම හිතලා ලිව්වෙ හරිද.. කියෝලා තරහා ගියොත් ළඟම බිත්තියට ගහන්න එකක් දඩෝං කියලා
1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න
2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන
3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්
4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න
5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි
මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න

Gaanu jaathiii