දැන් දවස් 2ක 3ක ඉදලා,
1) ලයින් එක ඩිස්කනෙක්ට් වුනාට ඔටෝ රි-ඩයල් වෙන්නෙ නැහැ.
2) අයිකන් එක පෙන්නුවාට ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ.
3) නිතරම ඩිස්කනෙක්ට් වෙනවා.
මෙහෙම වෙන්නෙ ඇයි? මේක විසද ගන්නෙ කොහොමද?