මට දේශපාලනයෙන් වැඩක් නැත ඒ විෂයට කොහෙත්ම ප්රියතාවයක් නොදක්වයි එත් මේ දැන් ලගකදී ඉදලා පොඩි හුජ්ජ කොල්ලෝ කීපදෙනෙක්ද වටේ ගොස් කැටේ පුරවා ගන්නවා කෙප්ප වැස්සියෝ දෙතුන් දෙනක්ම කියන කතා ඇහුවාම නිකන් අපේ හිතටත් ලැජ්ජාවක් එනවා.මහින්ද රනිල් මයිත්රී වේවා ඔවුන් සියලු දෙනාගෙන්ම මේ රටට අඩු වැඩි වශයෙන් යම්...