තිස්ස අයියාගේ දුව පරදීද ??

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    තිස්ස අයියාගේ දුව පරදීද ??

    යකෝ මේ ලංකාවේ ඉපදිලා හැදුන උන්ට හරියට කටක් ඇරලා සිංහල කතා කරන්න බැරි හැටි නොදෝමකින්
    :angry::angry::angry::angry:


     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    UNP eken panne takaran sheet case ekakata. Dan daddy boru wadgath penumak dagena innawa. Gonnu nam adganiwi,. Good for buffalos
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    හෙට අනිද්දට මුන් ජන්දේ ගන්න මුන්ගේ දුවලව එකාට විනාඩි 10 ගානේ හරි ගම පුරා බෙද බෙදා යාවි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මේකිගේ උගුර වයර් බ්‍රශ් එකකින් සුද්ද කරලා වැලි කඩදාසියකින් අල්ලලා ගන්න ඔනේ. එතකොට වචන හරියට කියවෙයි.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒකනේ බන් මම ඇහුවේ තිස්ස අයියගේ දුව පරදිද කියලා මෙයා දිල්ෂානි බෝගොල්ලාගම​


    පරදී මචං චීත්තේ අයින් කරලා පුරැදු විදියට අැන්දනම්:P