යාල වනසයි
බලධාරීන් කොයි පැත්තේද ?
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ කාර්යභාරය යුද්ධයේ නිමාවෙන් පසු දැන් යුග පෙරළියකට භාජනය වෙමින් පවතී. එය සංරක්ෂණ කාර්යභාරයෙන් ඉවත්කිරීමේ අනතුරක පෙරමග ලකුණු පහළ වන්නට පටන්ගෙන ඇති අතර නුදුරු අනාගතයේදී එය වනජීවී සංචාරක (Tourism) දෙපාර්තමේන්තුව වශයෙන් නම් වෙනස්...