Credit card help

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Credit card waladi api credit card eken salli gaththoth e gaththa mohothe idan interest ekak aya wenawada?:dull:

    සොරි යාළුවා.... මම කෝල් එකක ඉන්න ගමන් වෙන කල්පනාවක් පිට වැරදි උත්තරයක් කලින් දීල තියෙන්නෙ. ඔව්, සල්ලි ගත්ත දවසේ ඉඳන් කැපෙනවා.
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සොරි යාළුවා.... මම කෝල් එකක ඉන්න ගමන් වෙන කල්පනාවක් පිට වැරදි උත්තරයක් කලින් දීල තියෙන්නෙ. ඔව්, සල්ලි ගත්ත දවසේ ඉඳන් කැපෙනවා.

    interest eka keeyak wageda ban?:eek:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    interest eka keeyak wageda ban?:eek:

    එක එක කාඩ් වල ටර්ම් ඇන්ඩ් කන්ඩිශන්ස් වෙනස්. ඉන්ටෙරෙස්ට් percentage එකයි ගහන අවම ගානයි වගේ ඒවා කාර්ඩ් සෙන්ට කතා කරලා අහගන්න wenawa.

    එකම කාඩ් එක උනත් වෙනස් customers ලට වෙන වෙන රේට්ස් වලට දෙන්නෙ.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Cash advance fee ekak + interest rate ekak wadinawa. cash advances walata 51 days free kathawak na. gaththa dawase indala ma rate eka hadanne.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Credit card waladi api credit card eken salli gaththoth e gaththa mohothe idan interest ekak aya wenawada?:dull:

    ක්‍රෙඩිට් කාඩ් එකේ වටිනාකමෙන් බාගයක් වෙනකං සල්ලි ගන්න පුළුවන් වගේම ගත්ත මොහෙතේ ඉදං පොලියක් එකතුවෙනවා..