I phone 6s+ rsim

isurutmv

Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    I phone 6s + ekak 75t set una habai rsim. Rsim wala awla mokakda? Mama kisima deyak rsim gana danne na.

    Help
    ඕකට අපේ sim එක දාන්න ඕනේ rsim එක දාල.අවුල් කියන්නේ ෆෝන් එක ගොඩක් රත්වෙනවා,බැටරිය ඉක්මනට බහිනවා අනික අලුතින් Os Update කරොත් සමහරවිට දැන් තියෙන rsim එක ඒ Update එකට නොගැලපෙන්න පුළුවන් එතකොට අලුතින් ගැලපෙන rsim එකක් ගන්න වෙනවා
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඕකට අපේ sim එක දාන්න ඕනේ rsim එක දාල.අවුල් කියන්නේ ෆෝන් එක ගොඩක් රත්වෙනවා,බැටරිය ඉක්මනට බහිනවා අනික අලුතින් Os Update කරොත් සමහරවිට දැන් තියෙන rsim එක ඒ Update එකට නොගැලපෙන්න පුළුවන් එතකොට අලුතින් ගැලපෙන rsim එකක් ගන්න වෙනවා

    :D
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඕකට අපේ sim එක දාන්න ඕනේ rsim එක දාල.අවුල් කියන්නේ ෆෝන් එක ගොඩක් රත්වෙනවා,බැටරිය ඉක්මනට බහිනවා අනික අලුතින් Os Update කරොත් සමහරවිට දැන් තියෙන rsim එක ඒ Update එකට නොගැලපෙන්න පුළුවන් එතකොට අලුතින් ගැලපෙන rsim එකක් ගන්න වෙනවා

    Factory unlock karoth awlak nane?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    Factory unlock karoth awlak nane?
    නෑ මචන් Factory unlock කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි හැබැයි ජපන් වලින් ගෙනාපු එකක්නම් unlock
    කරන්න ටිකක් වියදම් වෙයි මොකද Softbank වගේ ජපන් Network Unlock කරන්න අනිත් ඒවාට සාපේක්ෂව ලොකු වියදමක් යනවා.:D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Ganna epa ban owa hena case. Hadisiyata sim.ekawath maru karanna be. Oya ganata 6s ekak ganin brandnew 16.gb/ nattan I phone SE ganin machan 69 wage wenny. Nattan thawa tikak kal hitahan I phone 7 awama thawa poddak aduwei.