1. DMSPD

    Intel i5 8th Gen

    මේකට සෙට් වෙන මදර්බෝඩ් කොටා ගෙන යමුද මචන්ලා
  2. DMSPD

    Motherboard

    Asus Prime b360m-a brand new Motherboard එකක් හොයා ගන්න පුළුවන්ද මචංලා.
  3. DMSPD

    ඩයලොග්TV

    මචන් ඩයලොග් TV ඩිස්ක් එක විතරක් විකුණන්න පුළුවන්ද?
  4. DMSPD

    ඩෙල්ෆ් දූපතට ගමනක්

    මචන් අපේ ඔෆිස් එකේ කෙල්ලෝ දහයක් විතර ලබන මාසේ මැද විතර ඩෙල්ෆ් දූපතට යනවා . හැබැයි යන්නේ නයිට් මේල් එකේ . ආරක්ෂාවට යන්නේ එක බුවයි. මටත් යමු කියලා හෙන පොරේ මේ දවස් වල එහෙ ගමන් සේෆ්ටිද මචන් ?
  5. DMSPD

    මොනිටරයක්

    ග්‍රැපික් ඩිසයින් වලට ගැලපෙන ඩෙස්ක් ටොප් මොනිටරයක් ඕනෑ මිත්‍රවරුනේ. බජට් එක නම් රු 30,000 විතර තමයි😍😍
  6. DMSPD

    Asus monitor vz249h

    Asus monitor vz249h මේකේ පැනල් එක දාගන්න තැනක් තියේද? මම කොට්ටාවේ
  7. DMSPD

    FAX එකක් යවා ගන්න.

    FAX එකක් යවා ගන්න මොනවද තියෙන playStore App❤️
  8. DMSPD

    WATER SPRINKLES

    මේ වගේ වතුර මලක් ගන්න පුළුවන් කොහෙන්ද? ------ Post added on 1648717626
  9. DMSPD

    මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?

    මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?
  10. DMSPD

    HSBC ALERTS

    යාලුවනේ. මම ඊයේ HSBC ක්‍රෙඩිට් කාඩ් එකෙන් TRANSACTlON තුනක් කලා. වෙනදානම් එවලේම SMS ALERTS එනවා. නමුත් ඊයේ නම් එහෙම වුනේ නැහැ. ඔයාලටත් එහෙමද?
  11. DMSPD

    BELL 4G

    මේකෙ තේරුම දන්නා කෙනෙක් පැහැදිලි කරන්න
  12. DMSPD

    Samsung Galaxy J7 Max

    Samsung Galaxy J7 Max එක බිම වැටිල Display එක Crack වුණා. Display අළුතෙන් දාන්න කීයක් විතර යයිද යාළුවනේ.
  13. DMSPD

    subwoofer

    subwoofer එකක් ඩෙස්ක්ටොප් කොම්පියුටර් එකකට සම්බන්ද කරනන්නේ කොහොමද යාලුවනේ ..
  14. DMSPD

    විදුලි මනු

    :no::no:මචන් ..:no::no: විදුලි මනු කියැවිය යුත්තේ දින කීයකට වරක්ද ? මේපාර දින 53කින් මනු කියවා විදුලි බිල දමා ඇත .මෙසේ කල හැකිද ?උඹලාටත් මෙහෙම වෙලා තියෙනවද ?:rolleyes::rolleyes::rolleyes:
  15. DMSPD

    ජනාධිපතිවරණය

    ජනාධිපතිවරණය මොකා දින්නත් මේ ගහන පුරාජේරු කරන්න පුලුවන්ද ?? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන අනුව ජනාධිපති කියන්නේ තටු කපපු පරවියෙක් වගේ පෙනෙන්නේ මට විතරද
  16. DMSPD

    "දේශප්‍රේමියා"

    "දේශප්‍රේමියා" "දේශප්‍රේමියා" කියන වචනයේ තේරුම දන්න කෙනෙක් සිංහලෙන් තේරුම් කරලා දෙන්න .
  17. DMSPD

    ගෝටාබය ජනාදිපති වුනොත්....

    ගෝටාබය ජනාදිපති වුනොත්.... ගෝටාබය ජනාදිපති වුනොත් මුල් වරට ශ්‍රී ලංකාවේ "First Lady"වෙන්නේ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක් දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????
  18. DMSPD

    මාදු ගඟ

    මචං ලබන සතියේ අපි යාලුවෝ 10ක් විතර මාදු ගඟ බලන්න යනවා. හොද විලා එකක් හරි රෙස්ටෝරන්ට් එකක් හරි තියෙනවද fun එකක් ගන්න.lunch and boat tour එකකට කීයක්‌ විතර එක්කෙනෙකුට යයිද?:lol::lol::lol:
  19. DMSPD

    rapidgator.net

    මචං rapidgator.net එකෙන් premium file වගයක් බාන්න තියෙනවා. හොද premium file generate site ටිකක් කියන්නකෝ මේ file ටික බාන්න.
  20. DMSPD

    Bell 4G අමතර data

    මචං මම use කරන්නේ Bell 4G Starter Pack. එකේ daytime data ඉවරයි.අමතර 2GB ගන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද ?:angry: :angry: :angry:

    No contents