ජනාධිපතිවරණය

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ජනාධිපතිවරණය මොකා දින්නත් මේ ගහන පුරාජේරු කරන්න පුලුවන්ද ??
    අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන අනුව
    ජනාධිපති කියන්නේ තටු කපපු පරවියෙක් වගේ පෙනෙන්නේ මට විතරද