1. mahesh1297

    එළකිරි Awards 2017 - ස්තූතියි!!!!

    එළකිරි Awards 2017 - ස්තූතියි!!!! :love: :love: :love: :love: :love: :love: :love: දැන් ටිකකට කලින් කිරියට ලොග් වෙනකොට තමා දැක්කේ මේ සැරේ මටත් සම්මානයක් හම්බෙලා කියලා... මුලින්ම කියන්න ඕනි මේ වැඩසටහන සංවිධානය කරපු සහෝදරයන්ටත්, විනිශ්‍යමණ්ඩලයේ සාමාජිකයින්ටත්, නාම යෝජනා ඉදිරිපත් කරපු යටත්...
  2. mahesh1297

    චූටි සුරතලී . . .

    දැන් ඉතින් මෙතනට චීත්තයක් බලාපොරොත්තුවෙන් ආපු උන් ඉන්නවා නම් වහාම ටැබ් එක ක්ලෝස් කරපල්ලා.. ලබන මාසේ යැපෙන්න තියෙන රෙප් ටික එහෙම කපන්න එපා... :frown: :frown: දිනෙන් දින පාප මිත්‍රයන්ගෙන් එල්ල වෙන මරණ තර්ජන හමුවේ පණ බේරා ගැනීම සඳහා තමයි මේ නූල දාන්නේ... දැන් මේ කියන්න යන්නේ වාහන පිස්සොන්ගේ හිත...
  3. mahesh1297

    Brake Pad ගන්න කලින්...

    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek: සබාවෙන් අවසරයි.... මා මෙතනට පැමිණියේ බ්‍රේක් පෑඩ් ගැන එහෙන් මෙහෙන් ටිකක් කියා ශේප් වීමටයි. 1. බ්‍රේක් පෑඩ් කියන්නේ මොනාද කියල හඳුන්වල දෙන්න ඕනි නෑනේ.. දන්නේ නැත්තන් වහාම මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. 2. Brake System එකක තියෙන මුලික සිද්ධාන්ත...
  4. mahesh1297

    Impreza කතා වස්තුව . . .

    සහෝදරවරුනි... මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . . අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . . මේ ආරම්භ වන්නේ සියලු Sport Car කැමති කොල්ලන්ගේ හීනය වන Subaru Impreza හි කතා වස්තුවයි . . . වසර කීපයක් World Rally...
  5. mahesh1297

    අපි රේස් පදිමු-S1E2-

    අපි රේස් පදිමු-S1E2- මේක අතෑරලා දාලා තිබ්බ වැඩක්.. ජොබත් එපා වෙලා, රටත් එපා වෙලා ඉන්න වෙලාවේ අනිත් උන්ට හරි වැඩක් වෙයි කියල තමා මේක දාන්නේ... හරි හරි ... දැන් මාතෘකාවට... මොකක්ද යකෝ මාතෘකාව?? :oo::oo::oo: මට මතක නෑනේ.. :baffled::baffled::baffled: . . . . . . . . හුරේ....මතක් උනා... අද කියන්න...
  6. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    .. එළකිරියේ ජපන්, යුරෝප් බයික් පදින කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තමා මේ ත්‍රෙඩ් එක .. ලංකාවේ බහුතරයකට අනුව අපි ඉක්මනට මැරෙන්න හදන උන් . . . තවත් පිරිසකට අනුව අපි පොර වෙන්න හදන එවුන් . . . පොලිසියට අනුව අපි අපරාධකාරයෝ . . . ඒත් ඇත්තටම අපි බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා, හොඳ බයික් එකක් අරන් පදින්න...
  7. mahesh1297

    Stop Hating Hondas ! ! ! !

    sdXZTAs4yQM Or you can Still hate them . . . Because your 4 door,compact sedan, family car will never be fast as a D15B VTEC Civic :P:P
  8. mahesh1297

    හොන්ඩා අනාතයෝ !!!!

    හොන්ඩා අනාතයෝ !!!! අලුත්ම HONDA ad එක.... 2DN0IRoMf4k Cog ඇඩ් එකට පස්සේ ආපු හොඳම එක... Proud to be a HONDA owner !!! ;);)
  9. mahesh1297

    තවත් බයික් 14ක් අරන් ගිහින්...

    තවත් බයික් 14ක් අරන් ගිහින්... හෙල්මට් සිද්ධියෙන් උපරිම චාටර් උන පොලිසිය දැන් පිස්සු බල්ලො වගෙ ජපන්, යුරොපියන් බයික් පස්සෙ පන්නනව... මොකද හෙල්මට් නීතිය ගෙනාපු වෙලාවේ රටට නීතියානුකූලව බයිසිකල් ගෙන්නන එකම සමගමක්වත් ප්‍රශ්නෙට මැදිහත් උනෙ නෑ.. ඒ වෙලාවේ අපේ සහයට හිටියෙ නීතියානුකූලව බයිසිකල් ගෙන්නන...
  10. mahesh1297

    තවත් චන්දයක් දාමු!!!

    තවත් චන්දයක් දාමු!!! එක චන්දයක් ඉවරයි.. ඔන්න අලුත් චන්දයක් පටන් ගන්නවා... මේ දවස් වල වැඩිපුරම එළකිරි ඔටෝ සෙක්ශන් එකේ කතාවෙන වාහන ටික මෙතන දානවා.. උබලා චන්දෙ දෙන්න ඕනේ.. බලමු වැඩිපුර කට්ටිය කැමති කොයි වාහනේටද කියලා... :yes::yes: [/IMG]
  11. mahesh1297

    වරෙව් මරා ගන්න

    වරෙව් මරා ගන්න පොඩි එවුන් ඉන්නවා නම් පලයව්... මේක රථගාය තියෙන ලොකු උන්ට විතරයි... සංවේදී දසුන් තිබිය හැකි බැවින් සංවේදී අය නැරඹීමෙන් වලකින්න. හයිබ්‍රිඩ් අනාතයින්ට හාර්ට් ඇට්ටෑක් ඇතිවිය හැකි බැවින් ඔවුන්ද නැරඹීමෙන් වලකින්න.:angry::angry::angry...
  12. mahesh1297

    අපි රේස් පදිමු. ~S01 E01~

    අපි රේස් පදිමු. ~S01 E01~ Elakiri Automobile Section එකේ මන් දාන පලවෙනි නූල තමා මේ... බහුතරයක් කොල්ලොන්ට තියෙනේ උණක් නේ රේසින් කියන්නේ.. ඔන්න අද කියන්නේ යන්නේ රේසින් වලට සම්බන්ද දෙයක් ගැන..ඒ රේසින් කාර් ගැන .... කියන්න යන්නේ රේසින් කාර් එකක් හදන හැටි නෙමේ... සාමාන්‍ය වාහනයක් සහ රේසින් වාහනයක්...
  13. mahesh1297

    Power Supply Unit Repair

    ඊයේ රෑ මගේ Computer එකේ Power Supply එක වැඩ කරන්නේ නැතුව ගියා...කවුරු හරි දන්නවද Computer Power Supply එකක් repair කර ගන්න හොඳ තැනක් නුවර අවට???? Telephone අංකයකුත් දෙන්න පුලුවන්නම් හොඳයි... Power Supply Model : XFX Pro 750W Core Edition
  14. mahesh1297

    Samsung SHV-E210L Internet Not Working

    මගේ ගාව තියෙන්නේ Samsung SHV-E210L ෆෝන් එකක්... දැන් සති දෙකක් විතර වෙනවා අරන්.. මෙච්චර දවසක් නම් අවුලක් තිබුනේ නෑ.. අද උදේ ෆෝන් එකේ Internet (3G Network) වැඩ කරා.. පස්සේ දවල් phone එක ඔෆ් කරා බැටරිය මාරු කරන්න. පස්සේ හවස තමා දැන ගත්තේ Internet එකට Connect වෙන්න බෑ කියල.. මට ෆෝන් Subject එක ගැන...
  15. mahesh1297

    Full Face Helmets වලින් ඇති වාසී

    Full Face Helmets වලින් ඇති වාසී orytOSztvy0 ලොලන්තයි.. :D
  16. mahesh1297

    Toyota Prius තියෙන අය එන්ඩෝ...

    Toyota Prius තියෙන අය එන්ඩෝ... මෙන්න මේ නුලේදී king_pandukabaya සහෝදරයා අහපු ප්‍රශ්නෙට මම දුන්නු පිළිතුර නැවත නුලක් විදියට මේ දාන්නේ... පල්ලම් වල Neutral යනවද? Hybrid වාහන වල Regenerative Braking කියන ක්‍රමය පාවිච්චි කරනවා. අපි සාමාන්‍ය වාහනයක Brake කරනකොට වාහනයේ තිබුණු චාලක ශක්තිය , තාපය...
  17. mahesh1297

    ~How to Be a PRO in COD4~

    ඔන්න මුලින්ම කිව්වා මම Pro කෙනෙක් නම් නෙමෙයි.. ඒත් අවුරුදු 4ක් තිස්සේ මම COD4 Online ගහනවා. ඒ ලැබුණු අත්දැකීම් සහ ඉගෙන ගත්තු දේවල් වලින් තම මේ නුල දාන්නේ..:yes::yes: හරි.. COD ගහන්න කලින් Online ගහන්න ගැලපෙන විදියට පරිඝනකය ලැස්ති කර ගන්න ඕන. 1. Install and Update PunkBuster ගොඩක් අයට තියෙන...
  18. mahesh1297

    පල්ලම් වල Neutral යනවද?

    පල්ලම් වල Neutral යනවද? ඔන්න Toiya ගේ Tread එකේ දාපු එකම මෙතනට කොපි කරා.. මෙන්න Toiyage Tread එක... http://www.elakiri.com/forum/showthread.php?t=1585951 අලුත් වාහන වල නම් වාහනයේ වේගය සහ Throttle Position එක මත හැම වෙලාවේම ගැලපෙන ගියර් අනුපාතය ගණනය කරනවා. ඒ නිසා බොහෝ වාහන වල Neutral එකේ...
  19. mahesh1297

    අහෝ!! මෙවන් දුකක්.....

    අහෝ!! මෙවන් දුකක්..... පොඩි මෙව්වා වීඩියෝ එකක් හම්බුනා..:lol: ඇත්තටම මේ වීඩියෝ එක දැක්කම මට දුක හිතුනා.. මේ ටයර් එක කොහොම දුකක් විදිනවා ඇතිද??? :(:( Drag Racing වල කාණ්ඩ කීපයක් යටතේ තරඟ පැවැත්වෙනවා.. ඒවා ගෙන් Pro Modified සහ Top Fuel Funny Car කියන කාණ්ඩ වලට අයත් වාහන තමා මේ වීඩියෝවේ...
  20. mahesh1297

    පෙට්‍රල් ඉතුරු කරන්න ගිහින් කෙලව ගැනීම.

    පෙට්‍රල් ඉතුරු කරන්න ගිහින් කෙලව ගැනීම. මුලින්ම කියන්න ඕනේ මේ නුලට මාතෘකාව ගත්තේ අරුණ47 ගේ මේ නුලෙන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1580525 Aruna47 ගේ අවසරය මත තමා එයාගේ මාතෘකාව ඉස්සුවේ..:D:D අරුණගේ Thread එකේ දාලා තියෙනවා වගේ රටේ නැති ඒවා විකුනනවා පෙට්‍රල් ඉතුරු කරන්න පුළුවන්...

    No contents