Power Supply Unit Repair

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඊයේ රෑ මගේ Computer එකේ Power Supply එක වැඩ කරන්නේ නැතුව ගියා...කවුරු හරි දන්නවද Computer Power Supply එකක් repair කර ගන්න හොඳ තැනක් නුවර අවට???? Telephone අංකයකුත් දෙන්න පුලුවන්නම් හොඳයි...

    Power Supply Model : XFX Pro 750W Core Edition

    intro.jpg

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පවර් සප්ලයි රු.500 ඉදන් තියෙනවා නේද කවුද ඕව රෙපයාර් කරන්නෙ.. හැබැයි උබෙ එකේ ලුක් එකක් නම තියෙනවා. ඉස්සෙලම ඕක ගලවලා බලපන් ෆියුස් ගිහින්ද කියල..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පවර් සප්ලයි රු.500 ඉදන් තියෙනවා නේද කවුද ඕව රෙපයාර් කරන්නෙ.. හැබැයි උබෙ එකේ ලුක් එකක් නම තියෙනවා. ඉස්සෙලම ඕක ගලවලා බලපන් ෆියුස් ගිහින්ද කියල..

    අඩේ මේක ගත්තේ රු.11,500 කට බන්... නැත්තන් ගෙදර තියෙනවා Normal power supply 3,4ක් ම......
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    xfx magul kadenawa ban mageth vga 2kma giya for no reason:frown:unity side ekata giyoth repair place ekak hoyaganna puluwan wei