පොඩි_උපදෙසක්_මෙන්න
මේ දවස් වල ඟං වතුරෙන් ප්රශ්න තියෙනවා නේද?හැබැයි මේ කියන්න යන දේ නම් වාහන එලවන අයට තමා වැදගත් වෙන්නෙ.අනිත් අයත් දැනගැනීම පිණිස කියෙව්වට කමක් නෑ.
මේ දවස් වල ඟං වතුර නිසා සමහර වෙලාවට පාරවල් වතුරෙන් යට වෙනවා.ඉතින් ඔයාලා වාහනේ එහෙම ඒ වෙලාවට එලවනවනම් මේ දේ සිහියේ තියාගන්න...