මචන්ලා paypal සම්බන්ද ගැටළුවක් තිබේ හෙල්ප් එකක් දෙමුද ?
මචන්ලා මගේ paypal account එක lock වෙලා සල්ලි නැති නිසා. ඉතින් තව account එකක් හැදුව but එකට credit චාර්ඩ් එක add කරන්න බෑ කලින් එකට add කරලා නිසා. ඉතින් card එක remove කරන්නනම් ලොග් වෙන්න ඕනනේ but ලොග් වෙන්න බෑ lock නිසා. මම දැන් මොකද...