මචන්ලා paypal සම්බන්ද ගැටළුවක් තිබේ හෙල්ප් එකක් දෙමුද ?
මචන්ලා මගේ paypal account එක lock වෙලා සල්ලි නැති නිසා. ඉතින් තව account එකක් හැදුව but එකට credit චාර්ඩ් එක add කරන්න බෑ කලින් එකට add කරලා නිසා. ඉතින් card එක remove කරන්නනම් ලොග් වෙන්න ඕනනේ but ලොග් වෙන්න බෑ lock නිසා. මම දැන් මොකද කරන්නේ? pls හෙල්ප් මචෝ.
HSBC එකෙනුත් ඇහුව උන්ටත් බෑ කිව්වා
යාලුවෙකුගේ account එකකින් සල්ලිත් යවල තියෙන්නේ but සල්ලි ආවා කියලවත් mail එකක්වත් නෑ බන්