1. D

    MS SQL 2008 install කරලා තියන කෙනෙක් උදවු කරන්න

    MS SQL 2008 install කරලා තියන කෙනෙක් උදවු කරන්න මචන්ලා මන් ලඟ SQL 2008 Database file එකක් තියනවා ඒක SQL 2005 වලට convert කරගන්න ඕනේ help එකක් දෙනවද?
  2. D

    ජනශක්ති life reinsurance Help

    මචන්ලා ජනශක්ති එකේ life reinsurance එකක් දාන එක හොඳද??? reinsurance එක අවසානයේදි කියන මුදල අපිට හම්බ වෙනවද?
  3. D

    Sony Ericsson Xperia Arc selling (විකුනනවා)

    Sony Ericsson Xperia Arc selling (විකුනනවා) Sony Ericsson Xperia Arc selling Sony Ericsson Xperia Arc full set with box Check Features http://www.gsmarena.com/sony_ericsson_xperia_arc-3619.php Price 35.000/= Contact = kasun 0772356583
  4. D

    දැන්torrent file IDM එකෙන් Download කරන්න පුලුවන්ද?

    දැන්torrent file IDM එකෙන් Download කරන්න පුලුවන්ද? මචන්ලා දැන්torrent file IDM එකෙන් Download කරන්න පුලුවන්ද?
  5. D

    2gb Ram 2k wikunnanawa gannawado????

    2GB Kigston DDR2 800 RAM 2k Wikunnawa 3 years warrnty RS 6000/= Email [email protected] 078-3932186 kegalla, warakapola.
  6. D

    Selling Hp G60 Laptop

    Selling Hp G60 Laptop Rs 35000/= Hp G60 Core 2due 2.00 ghz Processor 3Gb Ram 500GB HDD 17 inch Display Intel HD Graphics RS 35000/= Contact - 077 235683 [email protected]
  7. D

    Brand New Atec New Look Smart Computer for sale!!!

    Brand New Atec New Look Smart Computer for Sale.... Rs.16,000 only! Call : 0713700356 Email : [email protected] Ram 1gb Hard disk 80gb 3.0 GHZ processor LCD monitor (Sata Port) DVD ROM extra VGA out key board mouse
  8. D

    මෙන්න මේක විකුනනවා...... ගන්නවදෝ

    මෙන්න මේක විකුනනවා...... ගන්නවදෝ :DAtec new look smart computer for sale.... Ram 1gb , Hard disk 80gb , 3.0 ghz processor, Dvd combo writer , extra vga out , key bord , mouse with lcd monitor (Sata Port) price 25.000 Contact 077-1820539 [email protected]
  9. D

    New Computer For Sale

    මෙන්න මේක විකුනනවා.. ගන්නවදෝ..... :DAtec new look smart computer for sale.... Ram 1gb , Hard disk 80gb , 3.0 ghz processor, Dvd combo writer , extra vga out , key bord , mouse with lcd monitor (Sata Port) price 25.000 Contact 077-1820539 [email protected]
  10. D

    led 22 moniter price dannawada???

    machanla led 22 moniter price dannawada???
  11. D

    game එකක් install කරනකොට අවුලක් ගියා උදවුවක් දෙන්ඩෝ

    game එකක් install කරනකොට අවුලක් ගියා උදවුවක් දෙන්ඩෝ yaluwane මම pes 2012 game eka install කරා එත් ඉවරවෙනකොට පොඩි අවුලක් අවා මෙන්න මෙහෙම දිගටම ඉවරයක්‌ නැතුව යනවා රතු පාටින් තියෙන්නේ. කොච්චර වෙලා තිබුනත් ඉවරක්‌ වෙන්නේ නැ. එක close කරත් game එක වැඩ කරන්නේ නැ.... උදවුවක් දෙන්න plzzzzzzzzz
  12. D

    මට මෙතනින් හොඳ vga එකක් හොයල දෙන්න..

    මට මෙතනින් හොඳ vga එකක් හොයල දෙන්න.. යාලුවනේ මට මෙතනින් හොඳ vga එකක් හොයල දෙන්න...
  13. D

    අලුතෙන් ADSL Line එකක් ගන්නවානම් කොහොමද ගන්න ඕනේ ...

    අලුතෙන් ADSL Line එකක් ගන්නවානම් කොහොමද ගන්න ඕනේ ... මචන්ලා අලුතෙන්ම ADSL (ඉන්ටෙර්නෙට්) Line එකක් ගන්නවානම් කොහොමද ගන්න ඕනේ
  14. D

    dvd writer 2k එකවර use කරන්න පුලුවන්ද?

    dvd writer 2k එකවර use කරන්න පුලුවන්ද? මචන්ලා මට දැනගන්න ඕනේ dvd writer 2k එකවර use කරන්න පුලුවන්ද? එකපාර dvd දෙකක් write කරන්න ප්ලුවන්ද කියල..... helppppppppppp
  15. D

    vga card විකුණන අය ඉන්නවද?

    vga card විකුණන අය ඉන්නවද? මචන්ලා vga card විකුණන අය ඉන්නවද? ඉන්නවනම් කියන්න මම ගන්නවා හොඳ එකක් හම්බ උනොත්
  16. D

    Games ගහන අයට වටිනා site එකක්....

    Games ගහන අයට වටිනා site එකක්.... මුලින්ම කියන්න ඕනේ මේක උපුටා ගැනීමක්.... ගේම් පිස්සන්ට (මේ මම වගේ) අයට හරියන වැඩක් මේක. අපි දන්නවනේ ගොඩක් ගේම්ස් බාගන්න ඕනේ ටොරන්ට් මගින් කියලා. ඒත් ඊට වඩා ඉක්මනින් ඩිරෙක්ට් ලින්ක් මගින් බාගන්න පුලුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව...
  17. D

    රහට කිරි එකක් හදාගෙන බොමුද???

    රහට කිරි එකක් හදාගෙන බොමුද??? හා හා මෙන්න රසට කිරි කෝප්පයක් හදාගන්න මාරු ක්‍රමයක් හොඳට කහට දල කිරි කෝප්පයක් හදල එකට එනාසල් ඇටයක් තලලා දන්න ඊට පස්සේ කලවම් කරලා බොන්න.... රස මාරු බීලම බලන්නකෝ
  18. D

    Need for Speed Hot Pursuit(2010) ps2 වල වැඩ කරනවද?

    Need for Speed Hot Pursuit(2010) ps2 වල වැඩ කරනවද? මචන්ලා Need for Speed Hot Pursuit(2010) ps2 වල වැඩ කරනවද?
  19. D

    internet cafe එකකට ගන්න හොඳම connection එක මොකද්ද?

    internet cafe එකකට ගන්න හොඳම connection එක මොකද්ද? මචන්ලා internet cafe එකකට ගන්න තියන දැනට තියන හොඳම internet connection එක මොකද්ද ? :rolleyes:
  20. D

    Network දන්නා අය pc දෙකක් connect karala data share කරන්නේ කොහොමද කියල ක&#3

    Network දන්නා අය pc දෙකක් connect karala data share කරන්නේ කොහොමද කියල ක&#3 යාලුවනේ Network දන්නා අය pc දෙකක් connect karala data share කරන්නේ කොහොමද කියල කියල දෙන්න plzzz

    No contents