MS SQL 2008 install කරලා තියන කෙනෙක් උදවු කරන්න
මචන්ලා මන් ලඟ SQL 2008 Database file එකක් තියනවා ඒක SQL 2005 වලට convert කරගන්න ඕනේ help එකක් දෙනවද?