game එකක් install කරනකොට අවුලක් ගියා උදවුවක් දෙන්ඩෝ
yaluwane මම pes 2012 game eka install කරා එත් ඉවරවෙනකොට පොඩි අවුලක් අවා මෙන්න මෙහෙම දිගටම ඉවරයක් නැතුව යනවා
රතු පාටින් තියෙන්නේ. කොච්චර වෙලා තිබුනත් ඉවරක් වෙන්නේ නැ. එක close කරත් game එක වැඩ කරන්නේ නැ....
උදවුවක් දෙන්න plzzzzzzzzz

echcharanam gihin na