1. rayrox

    Registration Bureau of Foreign Employment

    Hello brothers, Germany Blue Card Visa category eken IT job ekakata giya aya Bureau of Foreign Employment eke register wena eka aniwarya da? Register nowi March wala giya mama danna aya innawa, eyalata airport eke di prashnayak wela na, eyalagen ahalath na. Register wela giyoth apita eken...
  2. rayrox

    Foreign Liquor Want!

    මචන්ලා Foreign Liquor 1l බෝතල් 5ක් ගන්න ඕනෙ. තියෙනව නම් contact එකක් හරි සෙට් කරලා දෙන්න. 1. Grants 2. Passport 3. Red Lable 4. The Famous Grouse මේවගෙන් තියෙනව නම් වඩා හොඳයි.
  3. rayrox

    Add a card to Paypal

    Hello Prends, Paypal එකට people's bank card link කරපු කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් කරන්නකො. Card එක online transactions වලට enable කරලා තියෙන්නෙ. මෙහෙම transaction එකකුත් වෙලා තියෙනවා. මෙහෙම ආවට Get A Code කලාම Cardඑක confirm කරන්න කියලා එනව. මේක මගෙ එකක් මනෙවෙයි, මට එවපු screenshots...
  4. rayrox

    Black Label 1ltr bottles

    There are 3 black label 1ltr bottles for sale. Rs 8000 each. Bought from world dutyfree. Negombo PM me
  5. rayrox

    WrisBands for Events

    Dinner dance වගේ event එකකට මේ රූපයෙ තියෙනවා වගේ wristbands 500ක් හදාගන්න ඕනෙ. දන්න කෙනෙක් හරි දන්න තැනක් හරි තියෙනවා නම් කියන්න ළමයිනේ!!!
  6. rayrox

    My new Cover song

    Mumunanawa - Bathiya N Santhush | Covered by Me. Need your support guys!! _LRNdD0C058
  7. rayrox

    VAT69 whisky Help

    Need 12 VAT69 bottles. Is there anyone who has a contact? Need within this month (July) to Nugegoda-Maharagama. :yes:
  8. rayrox

    Toyota Vitz 2016

    machanla, 2016 CBA-xxxx Safety package, Push start vitz car ekak tiyenawa. Eke color eka BLACK. Rs 3,600,000. E price ekata watinawada? Black color cars reselling price eka adui da? Poddak helps ekak denna..
  9. rayrox

    Pick me Head office

    ඊයේ හවස 2019-03-18 නුගේගොඩ pickme headoffice එකේ මොකක් හරි කේස් එකක් වෙලාද? පොලිසියෙන් හිටියා,Tear Gas truck එකත් තිබුනා...
  10. rayrox

    Rep Power 12+ වෙලා..

    Rep dunna okkotama Thanks wewa..!!
  11. rayrox

    ඔහිය ට්‍රිප් එකක් යන්න

    ඔහිය ට්‍රිප් එකක් යන්න අපේ යාළුවො 10ක් වගේ සෙට් වෙලා ඉන්නවා පෙබරවාරි මාසේ මුල ඔහිය පැත්තේ යන්න ට්‍රිප් එකක්. අපි දවස් දෙකක් ඉන්න තමයි plan එක. යන්නේ බෙලිහුල්ඔය පැත්තෙන්. බලන්න, ඇවිදින්න, නාන්න වගේ තියෙන spot මොනවද? ගිය කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ. :D:D:D
  12. rayrox

    Staff Transport Service

    හොරණ සිට වේරහැරට staff service එකක් හොයාගන්න ඕනේ ගෑල්ලමයෙක්ට. දන්න එකක් තියෙනවා නම් විස්තරයක් හොයලා දෙන්න ළමයිනේ.. තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්!:D:D:D:D
  13. rayrox

    මත් මල් සේනා - කසුන් කල්හාර

    මත් මල් සේනා - කසුන් කල්හාර මත් මල් සේනා - කසුන් කල්හාර මට මේ සින්දුවේ karaoke track එකක් හොයලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවදෝ??? :yes::yes::yes:
  14. rayrox

    iOS 12 update

    Update කරපු ළමයි ඉන්නවනම් කියන්නකෝ ඔයාලගේ phones වල performance එකේ වෙනසක් තියෙනවද කියලා... මම තාම පාවිච්චි කරන්නේ 6S එකක්. මම ඕක දැම්මොත් slow වෙයිද කියලා බයයි. :rolleyes:
  15. rayrox

    ඇල්ල යන්න..

    ඔන්න ඉතින් පට්ට කාලයක් බලන් ඉඳලා බොහොම අමාරුවෙන් අපේ එවුන් තුන් දෙනෙකුත් සෙට් කරගෙන කිසිම අතුරු අන්තරාවක් නැතුව ඇල්ල ගිහින් ආවා. කිරියේ කොල්ලොන්ගෙන් ඇල්ල ගැන විස්තර අහලා මම දාපු thread එකට කට්ටිය එකතු කරපු අදහසුත් එක්ක තමයි ගමන යන්න plan එක ගහගෙන ගියේ. ගමන ගියේ කෝච්චියේ නෙවෙයි, අපේ එකෙක් ගේ...
  16. rayrox

    ඇල්ල යන්න උදව්..

    ඇල්ල යන්න උදව්.. හෙට ඇල්ල යන්න ඉන්නේ අපි කොල්ලෝ 4 දෙනෙක්. සෙනසුරාදාඋදේ ගිහින් ඉරිදා දවල් එහෙන් පිටත් වෙනවා. යන්නේ වාහනේක. රැ නවතින්න තැනකුත් බුක් කළා ඇල්ල ටවුන් කිට්ටුව. මට කියපල්ලා පුළුවන් නම් අපි බලන්න යන්න ඕනේ තැන් ටිකක් සහ අපි පහුවදා එන නිසා දවස් දෙකෙන් පුළුවන් තරම් සෙට් එකක් බලලා එන්න ඕනේ...
  17. rayrox

    Ape Kollekge Travel vlog ekak

    ලයික්, විව්ස් තමයි ඉතින් අපි මේ ඉල්ලන්නේ... කොල්ලාට සපෝට් එකක් දෙමු නේද?? https://www.youtube.com/watch?v=9UHQsBrpD9k :love::love::love: 9UHQsBrpD9k
  18. rayrox

    Pre Shoot Help - Solved

    මම thread එකක් දැම්මා pre shoot location වල විස්තර ටිකක් දැනගන්න. ඇත්තටම මට ඕනේ වුනේ කඩවත walking path එක ගැන දැනගන්න. මේ තියෙන්නේ ඒ thread එක කට්ටිය උදව් කළා ගොඩක්. එහෙම තියෙද්දී මමයි මගේ යාළුවෙකුයි ඉරිදා කඩවත walking path එකයි දියත උයනයි පැත්තේ ගියා විස්තර අහලම දැනගන්න. කඩවත walking...
  19. rayrox

    ඇයි මෙහෙම?

    මම පොස්ට් එකක් දැම්ම ඊයේ pre shoot එකක් කරන්න කඩවත walking path එක ගැන විස්තර ටිකක් දැනගන්න. උදව් කළා ගොඩක් දෙනෙක්. හැමෝටම ස්තුතියි.. :love::love::love: මේ ඒ පොස්ට් එක. https://www.elakiri.com/forum/showthread.php?t=1865366 ඒ අතරේ එක මහත්මයෙක් අමුතු කතාවක් දුන්නා මට private msg...
  20. rayrox

    Pre Shoot Help 2

    කඩවත walking path එක ලඟ pre shoot එකක් කරනවා නම් අපි කලින් අවසර ගන්න ඕනේ ද? ගෙවීමක් කරන්න ඕනෙද? දාන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ.. පීස්... ළමයින්ට රේප් දෙනු ලැබේ...! :D:D:D

    No contents