ඔහිය ට්‍රිප් එකක් යන්න

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඔහිය ට්‍රිප් එකක් යන්න

    අපේ යාළුවො 10ක් වගේ සෙට් වෙලා ඉන්නවා පෙබරවාරි මාසේ මුල ඔහිය පැත්තේ යන්න ට්‍රිප් එකක්. අපි දවස් දෙකක් ඉන්න තමයි plan එක. යන්නේ බෙලිහුල්ඔය පැත්තෙන්. බලන්න, ඇවිදින්න, නාන්න වගේ තියෙන spot මොනවද?

    ගිය කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ. :D:D:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ යාළුවො 10ක් වගේ සෙට් වෙලා ඉන්නවා පෙබරවාරි මාසේ මුල ඔහිය පැත්තේ යන්න ට්‍රිප් එකක්. අපි දවස් දෙකක් ඉන්න තමයි plan එක. යන්නේ බෙලිහුල්ඔය පැත්තෙන්. බලන්න, ඇවිදින්න, නාන්න වගේ තියෙන spot මොනවද?

    ගිය කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ. :D:D:D

    නාන්න ඕනිනම් හිරිකටු ඔයට ගියානම් හොදයි මචන්..:yes:
     
    • Like
    Reactions: rayrox

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ තැන් ටික සර්ච් කරලා ප්ලෑනක් ගහපන්
    බෙලිහුල් ඔය- පහන්තුඩාව ඇල්ල
    කැම්පස් එක පාරෙ පලලෙහා සමනල වැවේ පිට වානෙ නාන තැනක් තියෙනවා බන්‍ට් එක සුපිරි
    කලුපහන බඹරකන්ද ඇල්ල, එතනම ලංකා ඇල්ල
    බයික් යනවනම් ඒ පාරෙන්ම උඩට ගිහින් devils stair case හරහ ඔහියෙන් හෝ හෝටන් තැන්නෙන් මතු වුනෑකි..වාහන යන්න බෑ
    ඔහියෙ කියලා බලන්න දෙයක්නෑ, රේල් හයික් එකක් ගියෑකි
    සමහරු කිරිගල්පොත්ත නගිනවා
    හපුතලේ & ඇල්ල පලයන් යන්වනම්
    Philkington point, millenium point, lipton සීට්
    උඩ දියලුම දැන්නම් වහලා..
    ඇල්ල- nine arch,ella rock, mini adams peak,demodara rail loop
     
    Last edited:
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    පෝරිසාදයා;24118823 said:

    නියමයි මචන්.. Search කරලා බලන්නම්. වටිනවා!!
    Thank you Bro
    REP ADDED
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Belihul Oya River Garden eke buffet ekata set wenna. ethanama pahalin nanna puluwan. wathura nam puthe fridge ekke damma wage me dawas wala.
    Ohiya Patta - Ghost Town

    enjoy well !
     
    • Like
    Reactions: rayrox

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ohiye habai balanna deyak naha. habai 1 day nawathila yanna aniwaryenma ohiye. rata poddak awidinna yanna habai kalabala karanna epa ka gahanna epa. paduwe podi walk ekak dala awilla nidaganna..
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    උඩට
    acnt
     
    • Like
    Reactions: rayrox

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    පෝරිසාදයා;24118823 said:
    මේ තැන් ටික සර්ච් කරලා ප්ලෑනක් ගහපන්
    බෙලිහුල් ඔය- පහන්තුඩාව ඇල්ල
    කැම්පස් එක පාරෙ පලලෙහා සමනල වැවේ පිට වානෙ නාන තැනක් තියෙනවා බන්‍ට් එක සුපිරි
    කලුපහන බඹරකන්ද ඇල්ල, එතනම ලංකා ඇල්ල
    බයික් යනවනම් ඒ පාරෙන්ම උඩට ගිහින් devils stair case හරහ ඔහියෙන් හෝ හෝටන් තැන්නෙන් මතු වුනෑකි..වාහන යන්න බෑ
    ඔහියෙ කියලා බලන්න දෙයක්නෑ, රේල් හයික් එකක් ගියෑකි
    සමහරු කිරිගල්පොත්ත නගිනවා
    හපුතලේ & ඇල්ල පලයන් යන්වනම්
    Philkington point, millenium point, lipton සීට්
    උඩ දියලුම දැන්නම් වහලා..
    ඇල්ල- nine arch,ella rock, mini adams peak,demodara rail loop
    Devils Staircase yanna puluwan 4WD thiye nam.
    Oya okkoma muta yanna bari wei ban. nathnam "nonpareil estate" ehema patta lassanai :)

    Haputale paththe yanava nam Adisham Bungalow yanna puluwan :)
     
    Last edited:
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Belihul Oya River Garden eke buffet ekata set wenna. ethanama pahalin nanna puluwan. wathura nam puthe fridge ekke damma wage me dawas wala.
    Ohiya Patta - Ghost Town

    enjoy well !

    ohiye habai balanna deyak naha. habai 1 day nawathila yanna aniwaryenma ohiye. rata poddak awidinna yanna habai kalabala karanna epa ka gahanna epa. paduwe podi walk ekak dala awilla nidaganna..

    Thanks for the advice machan. Poddak e paththe trip plan eka hadaganna one yanna kalin.

    Thank you Bro
    REP ADDED