Toyota Vitz 2016

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    machanla, 2016 CBA-xxxx Safety package, Push start vitz car ekak tiyenawa. Eke color eka BLACK. Rs 3,600,000.
    E price ekata watinawada? Black color cars reselling price eka adui da? Poddak helps ekak denna..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    hoyala balapan. unregistered 20000 ta adu mileage ekak tiyana ekakuth ganna puluwan 34-35 withara
     
    • Like
    Reactions: rayrox

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම Vitz LED Version - 2016 Unregistered (Black Colour) එකක් ගත්තා රු.37,90,000/- කට . ගන්නකොට බලන්න Push Start, Two tone Bucket Type Seats (Black & Blue) with Separable Head Rest, Multifunction ( ඕක තියන්නේ Steering Wheel එකේ ) තියනවද කියලා. සමහර seats තියනවා headrest separable නැතුව තියන එක. ඒක ගාන අඩුයි.
    කොහොමටත් LED version එක ගණන ටිකක් වැඩියි මචන්.මම හිතන්නේ නැහැ Black සෙකන්ඩ් හෑන්ඩ් අඩුවෙයි කියලා. ඕනේ තරම් මාර්කට් එකේ Black Vitz තියනවා. හැබැයි මචන් Vitz වල noise and vibration නම් වැඩියි. හේතුව ඕක 3 cylinder කාරෙකක් නිසා.Pickup කිසිම අවුලක් නැහැ.

    All the Best...!!!
     
    Elakiri machan. Golden Information machan. PM ekak dannam mata wena ekak set wunoth.

    Thanks machan
    Rep added 13++
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබට ඔය ගානට unregistered එකක් ගෙන්න ගන්න පුලුවන් මචන්..
     
    • Like
    Reactions: rayrox

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Mama Jan end wage wifeta aran denna baluwa... Vitz baluwa.. Test drive yanna gaththama theruna nikam engine eka krraaaarr gala wage amaruwen adina scene ekak..ekak nemei..deka thunakma...

    mage anith eka aqua ekak.. passe mama vitz paththakin thiyala passo ekakata giye... vitz lassanai..but wifelata deddi relible ekak denna ona ne..ekai..
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    උබට ඔය ගානට unregistered එකක් ගෙන්න ගන්න පුලුවන් මචන්..

    Hamoma kiyanawa ban eka. Eka nisa thawa poddak iwasala balanawa.

    Thanks machan
    Rep added 13++