1. Ashan052

    බිල් තියෙනව නම් ගෙවපල්ල

    ලයිට් බිල් වතුර බිල් තීයෙනව නම් ගෙවපල්ල Genie app එකෙන් MasterCard එකක් දාලා Minimum transaction value LKR 1000. Discount Percentage: genie Debit Mastercard: 50% Any other Mastercard: 25% Maximum discount value: LKR 1000 අද හවස 3වෙනකම් පමනි, ගියපාර දාගත්ත අයට මේපාර නෑලු :P
  2. Ashan052

    හෙලුප් එකක්

    සිංහලු හිතන විදියට මේ දෙකෙන් මොකක්ද කරන්න හොද :rolleyes: :dull:
  3. Ashan052

    ක්‍රිකට් පිස්සන්ට The Test S02

    The Test: A New Era for Australia's Team ඩොකියුමෙන්ට්‍රි සීරීස් එකේ දෙවනි සීසන් එක ඇවිල්ල තියෙන්නෙ. වර්තමාන ඕස්ට්‍රේලියා ටෙස්ට් ටීම් එක ගැන තියෙන්නෙ. සමහරු නම් S01 එක බලලත් ඇති, බලපු නැති අය බලන්න ක්‍රිකට් වල tv එකෙන් මොනා පෙන්නුවත් dressing room එක ඇතුලෙ තියෙන ස්ට්‍රෙස් එක එහෙම බලන්න පුලුවන්...
  4. Ashan052

    යඛ්ඛයො Vs ebay

  5. Ashan052

    esp32 එකක් ගන්න තැනක් කියපල්ලකො

    පිංවත් එලකිරි වැසියනි esp 32, esp 32d, esp 32u chip එකක් ගන්නට සොයමි. aliexpress එකේ නම් බඩු ඇත් ඒත් යඛ්ඛ පුතුන්ගේ ක්‍රියාවන් නිසා aliexpress දැන් බල්ලාට ගොස් ඇත. ගන්න තැනක් දනී නම් කියනු මැන
  6. Ashan052

    මොකක්ද මේ Infrared Thermography (IR thermography)

    ඉතින් එලකිරි කුකුලනි Infrared Thermography (IR thermography) මේ දවස් වල වැඩ වගයක් කරපු නිසා තමා මේක ලියන්න හිතුනෙ. ඉස්සෙල්ලාම IR thermography කියලා කොරන්නෙ මොකක්ද බලමු. කවුරුත් දන්න විදියට මොකක් හරි දෙයක් රත්වෙනකොට ඒකෙන් infrared energy emit (අඩෝරක්ත ශක්තිය) කරන්න ගන්නව, IR thermal imager එකකින්...
  7. Ashan052

    නිදිමරාගෙන Highlights බලන උන් වරෙවු

    තොපිට නින්ද යන්නෙ නෑ නේද වරෙවු Highlights බලන්න තව පැයක් වත් ඉන්න වෙයි ෆුල් එක එන්න :dull: :dull: https://www.cricket12.com/pakistan-vs-sri-lanka-asia-cup-final-highlights-11-sep-2022/
  8. Ashan052

    Ella Odyssey

    ඕන් දැන් Ella Odyssey ට්‍රේන් එක බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් වලටත් දාලා 8 වෙනිදා ඉදන් 8 වෙනිදා ටිකට් නම් තාම තියෙනවා ඕනෙ උන් ගිහින් බුක් කර ගනිල්ල. වැඩිය කවුරුත් දන්නෙනැති නිසා ටිකට් ඉතුරු වෙලා තියෙන්නෙ :P .ටිකට්බුක් කරන්න පහල ත්‍රෙඩ් එක බලම්න...
  9. Ashan052

    train ticket බුක් කොරමු

    සිංහලුන්ට තියෙන පස්නයක් තමා ට්‍රේන් ටිකට් බුක් කරන්නෙ කොහොමද කියලා. බුක් කොරනව කිවුවෙ ඔය ට්‍රිප් එකක් යන්න, දුර පැත්තකට යම්න intercity train බුක් කොරන විදිය. මොනා කරන්නත් ට්‍රේන් ටිකට් බුක් කරනව නම් ඉතින් සතියකට විතර කලින්වත් කරන්න ඕනෙ(වීක් එන්ඩ්, නිවාඩු දවසක ට්‍රේන් එකක් නම් මාසෙකට කලින්වත්...
  10. Ashan052

    අලවුවේ අලුත්ම සිදුවීම

    :rofl: :rofl: :P :P
  11. Ashan052

    කතානායක පරයට මොකක්ද වෙලා තියෙන්නෙ

    මට හිතන විදියට නම් කතානායක පොන්ස්ට ගංජා පාරක් දීලා මොකෙක් හරි
  12. Ashan052

    තෙල් පෝලිම ආතල්

    ඊයෙ උදේ 9ට ආවෙ ප්‍රෙන්ස් දැන් පාන්දර 1.30 ස ගෙ අම්මව මතක් වෙනවා සෑහෙන්න 😐
  13. Ashan052

    Hodakolla අතුරුදහන්

    දැනට ලැබී තිබෙන අලුත්ම ආරංචිමාර්ග අනුව @hodakolla මහතා එලකිරියෙන් අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති බවත් මොහුව සොයා ගැනීම සදහා විසේස ත්‍රිපුද්ගල කමිටුවක් ලෙස @Stimulus mind @PrasangaSPerera @PHBhagya පත්කර ඇති බවත් දැනුම් දෙමු
  14. Ashan052

    සිංදුවක් අහමුතේ

    ගෑස් කරන්ට් නැතුව සිංහලු අනාත වෙලා ඉන්න එකේ සිංදුවක් වත් අහමු
  15. Ashan052

    මහින්ද සෑර් ලෙප්ට්

    😂🥴
  16. Ashan052

    උදාවු Master of Science in Environmental Pollution Control Engineering (University of Preradeniya)

    මේක කරපු පිංවතෙක් ඉන්නවද :D https://eng.pdn.ac.lk/chemical/?page_id=290
  17. Ashan052

    laugfs gas

    ලාප්ස් ගෑස් නැද්ද තාම :dull:
  18. Ashan052

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~ ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~ කොටා ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය". වසරකුත් මාස හතක් තුළ පියවර දහතුනක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව පහලොස්වන පියවර මෙසේ...

    No contents