ඩෙල්ෆ් දූපතට යමු
ඩෙල්ෆ් දූපතට යමු
ඩෙල්ෆ් නැමැති නගරයක් නෙදර්ලන්තයේ වේ. එම ඩෙල්ෆ්ට් නගරය නෙදර්ලන්තයේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රකට දර්ශනීය නගරයකි. ලංකාවේ ඩෙල්ෆ්ට් දිවයින ද කලක් වර්තමාන නෙදර්ලන්තය හෙවත් එදා ඕලන්දය යටතේ පාලනය වූ දූපතකි. ඊටත් පෙර කාලයේ අරාබි වෙළඳුන්, පෘතුගීසින් ද, බෞද්ධ ආගමික...