මගේ ආදර කතාව සරලව <3
මුලින්ම කසුන් කල්හාර සොයුරාගේ මේ නිර්මාණය දැකගත්තේ දත් කිබුල අය්යා කලින් දාපු comment එකකින් :)
මගේ ආදර කතාව සරලව ඕකම තමා, ටිකක් විතර මීට වඩා complicated, හරියටම සිංහල අව්රුදු දවසට කලින් දවසේ තමා ආදර කතාව කදුළු කතාවක් උනේ, කමක් නෑ ඉතින් , අවංක ආදරේ කියන්නේ දුක permanent :(...