අපි අපේ අැස් දෙක තරම් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. හැබැයි අැස් වලට පේන හැම එකක්ම අැත්ත ද?
පොඩි කාලෙ ඉඳන් මෙහෙම එ්වා දැකල තියෙන අය ඔනෙ තරම් අැති... දැකලා නැති අයට බලා ගන්න දැම්මා ඔන්න :):):)
1. කැරකෙන රවුම් - මැද තියෙන කහ පාට රවුමට අැස් දෙක ෆෝකස් කරන් ස්ක්රීන් එක දිහාට මූන අරන්...