ජීවිතයේ කියන්න බැරි විදිහකට වැටිල ඉන්න මොහොහොතක්
කියන්නම කෙන්ක් නැති තන මගේ දුක මම එල කිරියේ වත් ලියන උත්සකලා..
ලමෙක් ඉන්න ගැහැනියකට ආදරෙ කලා,, කලින් එයා කිව්වේ නෑ.ලමයා එයාගේ කියලා.. පස්සෙ දන්නේ... ගොඩක් ආදරේ කලා සති දෙකක් විතර නිදි නැතුව..
කතා කරා.. චැට කරලා වැඩි වෙලා.. බෙල්ලෙ ඇමාරුවක් ආවා...